• Advertise
  • About
  • Contact Us
Friday, April 10, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

වතුර ඇලජික් වූ අමෙරිකානු තරුණිය

October 6, 2023
in News
0
වතුර ඇලජික් වූ අමෙරිකානු තරුණිය
0
SHARES
60
VIEWS
Share on FacebookShare on Twitter

ජලයෙන් සිදුවන දුර්ලභ ගණයේ අසාත්මිකතාවකින් අමෙරිකානු තරුණියක් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

Aquagenic Urticaria හෙවත් ජල අසාත්මිකතාව ලෙස හඳුන්වන මෙම තත්ත්වය Tessa Hansen-Smith තරුණියට වයස අවුරුදු 8 දී ආරම්භ වී තිබෙනවා.

වසර ගණනාවක් පුරා ඇය එම අසාත්මිකතාවයෙන් පීඩා විඳිමින් සිටි අතර මේ වන විට තත්ත්වය නරක අතට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තරුණිය කුඩා අවදියේ නොයෙකුත් ජල ක්‍රීඩාවල නිරත වී ඇති අතර පසු කලෙකදී ඇයගේ රෝග ලක්ෂණ වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා.

ස්නානය කිරීම හෝ ජලය පානය කිරීම නිසා ඇගේ සමේ කැසීම, කුෂ්ඨ, දද වැනි තත්ත්වයන් හට ගන්නවා.

එමෙන්ම ස්නානය කිරීමෙන් අනතුරුව සමහර අවස්ථාවලදී හිසෙන් ලේ ගැලීමක්ද සිදු වූ බවයි මෙම තරුණිය පවසන්නේ.

මේ අසාත්මිකතවත් සමගින් තරුණිය දැඩි ලෙස සමාජයෙන්ද නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑ බව තරුණියගේ මව සඳහන් කර තිබෙනවා.

ජලය මගින් සිදුවන අසාත්මිකතාවක් සිදු විය නොහැකි බව පවසමින් මග තොටේදී මිනිසුන් තරුණියගේ ශරීරයට වතුර විසික් කරමින් හිරිහැර කළ බවද සඳහන්.

කෙසේ වෙතත් මේ තරුණිය අධික ලෙස දහඩිය දැමීමෙන් වැළකී සිටිය යුතු වනවා. ඒ නිසා ඇය වැඩි ප්‍රමාණයක් ගෘහස්ථව ගත කරන බවයි තරුණියගේ මව කියා සිටියේ.

මෙම දුර්ලභ ජල අසාත්මිකතාව හෙවත් Aquagenic Urticaria ඇති පුද්ගලයින් ලොව පුරා 100 සිට 250 ක් පමණක් වාර්තා වී ඇති බවයි ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
මගේ චූටි දූ බලන්න මා ගියදා – මගේ ආදරේ කීවා කෑ ගහලා

මගේ චූටි දූ බලන්න මා ගියදා - මගේ ආදරේ කීවා කෑ ගහලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

හමාස් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගිය බවට සැක කළ ශ්‍රී ලාංකිකයා මරුට

November 3, 2023

Coronavirus disease 2019

March 4, 2026
මීරිගම දෙදරු මවට අත්වූ ඛේදවාචකය: විදෙස්ගතව සිට පැමිණි සැමියා පොලිසියට!

September 19, 2025
ශාස්ත්‍රපති මාධවී ඇන්තනි

ශාස්ත්‍රපති මාධවී ඇන්තනි

March 6, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .