• Advertise
  • About
  • Contact Us
Monday, July 14, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    මීරිගම දූරියන් වත්තක වෙඩි තැබීමක්: සොරකම් කිරීමට පැමිණි අයෙකුට බරපතළ තුවාල!

    ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට දැඩි උණුසුමක්: විදුහල්පතිට එරෙහිව දැවැන්ත විරෝධතාවක්!

    රාජගිරිය පහරදීමක්: නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට!

    ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියකගේ මව බන්ධනාගාරයේදී මරුට!

    ‘ආමි උපුල්’ ඝාතනය: තවත් සැකකරුවෙක් අත්අඩංගුවට; මත්ද්‍රව්‍යත් සමඟ!

    මහනුවර රෝහල් පරිශ්‍රයේදී පුද්ගලයෙක්ට මරු කැඳවූ අනතුරක්!

  • Hot Gossip
    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ප්ලාස්ටික් නිසා පීඩාවට පත්වී ඇති Hermit කකුළුවන්

January 26, 2024
in News, World
0
ප්ලාස්ටික් නිසා පීඩාවට පත්වී ඇති Hermit කකුළුවන්
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

ලොව පුරා සිටින Hermit කකුළුවන්, තම සිරුරට ආරක්ෂාවක් ලෙස යොදා ගන්නා Shells (කට්ට) වෙනුවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙත වැඩි වැඩියෙන් යොමු වීම ඛේදවාචකයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ ALSO

මීරිගම දූරියන් වත්තක වෙඩි තැබීමක්: සොරකම් කිරීමට පැමිණි අයෙකුට බරපතළ තුවාල!

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට දැඩි උණුසුමක්: විදුහල්පතිට එරෙහිව දැවැන්ත විරෝධතාවක්!

වනජීවී රසිකයින් විසින් ගෙන අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කර ඇති ඡායාරූප විශ්ලේෂණයෙන් පසුව මෙම නිගමනයට එළඹී ඇති බවයි සඳහන් වන්නේ.

සාමාන්‍යයෙන් Hermit කකුළුවන් ඔවුන්ගේ කට්ට නිර්මාණය කර නොගන්නා අතර වෙනත් සතුන් විසින් භාවිතා කරන ලද පැරණි කටු ඔවුන් තමන්ගේ කටුව ලෙස යොදාගනු ලබනවා.

සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සත්ත්වයින්ගේ ජීවන රටාව මෙලෙසින් වෙනස් වීම ඛේදනීය තත්ත්වයක් බවයි.

ඔවුන් පැවසුවේ Hermit කකුළු විශේෂවලින් තුනෙන් දෙකක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඔවුන්ගේ කටුව ලෙස රඳවාගෙන ඇති බවයි.

මෙම සොයාගැනීම Science of the Total Environment නම්වූ සඟරාවේ පළ කර තිබෙනවා.

ගණනය කිරීම්වලට අනුව, ලෝකයේ ගොඩබිම් කකුළුවන් විශේෂ 16 න් දහයක්ම මෙවැනි ප්ලාස්ටික් කටු භාවිතා කිරීමට යොමුවී ඇති බව සඳහන්.

එමෙන්ම ලොවපුරා සියලුම නිවර්තන කලාපවලින් මෙම තත්ත්වය නිරීක්ෂණය වී ඇති බවයි පරිසර විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts

මීරිගම දූරියන් වත්තක වෙඩි තැබීමක්: සොරකම් කිරීමට පැමිණි අයෙකුට බරපතළ තුවාල!
News

July 14, 2025
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට දැඩි උණුසුමක්: විදුහල්පතිට එරෙහිව දැවැන්ත විරෝධතාවක්!
News

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට දැඩි උණුසුමක්: විදුහල්පතිට එරෙහිව දැවැන්ත විරෝධතාවක්!

July 14, 2025
රාජගිරිය පහරදීමක්: නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට!
Celebrities

රාජගිරිය පහරදීමක්: නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට!

July 13, 2025
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියකගේ මව බන්ධනාගාරයේදී මරුට!
News

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියකගේ මව බන්ධනාගාරයේදී මරුට!

July 13, 2025
‘ආමි උපුල්’ ඝාතනය: තවත් සැකකරුවෙක් අත්අඩංගුවට; මත්ද්‍රව්‍යත් සමඟ!
News

‘ආමි උපුල්’ ඝාතනය: තවත් සැකකරුවෙක් අත්අඩංගුවට; මත්ද්‍රව්‍යත් සමඟ!

July 13, 2025
මහනුවර රෝහල් පරිශ්‍රයේදී පුද්ගලයෙක්ට මරු කැඳවූ අනතුරක්!
News

මහනුවර රෝහල් පරිශ්‍රයේදී පුද්ගලයෙක්ට මරු කැඳවූ අනතුරක්!

July 13, 2025
Next Post
බලන්නකෝ ඒ දෙන්නා

බලන්නකෝ ඒ දෙන්නා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

පාතාල නායකයාගෙන් ලැබුණු තෑගි වවුචර

පාතාල නායකයාගෙන් ලැබුණු තෑගි වවුචර

August 3, 2022
උපන්දිනය හරියට කිව්වොත් ඕෂධීගෙන් රසම රස කේක් කෑල්ලක් ගෙදරටම

January 3, 2024
Happy Birthday උදාරී..

Happy Birthday උදාරී..

March 22, 2023
ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් – අධිකරණයෙන් තීන්දුවක්-

November 1, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • මීරිගම දූරියන් වත්තක වෙඩි තැබීමක්: සොරකම් කිරීමට පැමිණි අයෙකුට බරපතළ තුවාල!
  • ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට දැඩි උණුසුමක්: විදුහල්පතිට එරෙහිව දැවැන්ත විරෝධතාවක්!
  • රාජගිරිය පහරදීමක්: නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා අත්අඩංගුවට!
  • ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියකගේ මව බන්ධනාගාරයේදී මරුට!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .