ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දරගේ සහ බිරිඳ ඒමිගේ 5 වන විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුණා .
ඒ විතරක් නෙමෙයි විවාහ සංවත්සර දිනයේදීම තමයි දියණිය ආරන්‍යාගේ සිව්වන උපන්දිනයත් යෙදිලා තිබුණේ.
ඉතිං ඒ වෙනුවෙන් ආරන්‍යාගේ යහළුවොත් එකතු කරගෙන උපන්දින සැමරුමක් සංවිධානය කරන්න අඛිලත්, ඒමිත් අමතක කළේ නැහැ.
මේ එම අවස්ථාවේ ගත්ත ඡායාරූප කිහිපයක්.
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/420041693_6882831665160439_8274016543280517827_n-1024x684.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/419960708_6882831548493784_3068711200166323992_n-1024x684.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/420425755_6882839191826353_3226269015570694125_n-1024x684.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/420404933_6882842895159316_8233698253959692305_n-1024x684.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/420443246_6882871025156503_7700163272590382474_n-1024x684.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/420020750_6882885201821752_8856968145261896004_n-1024x684.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/420140664_6882828701827402_1782807702210667179_n-684x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/419985499_6882844278492511_596461875172488543_n-684x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/419843516_6882775055166100_946927077801910999_n-684x1024.jpg)