ජනප්රිය රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ විවාහ වෙලා වසර 3ක් ගත වෙලාලු.
ඉතිං ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ලහිරු දිසානායක අපූරු සටහනක් සිය Facebook ගිණුමේ තබා තිබුණා.
මේ වෙනකොට ඔවුන්ගේ ආදරය අලුත් කරන්න පුංචි දියණියකුත් ඉන්නවා.
![](https://www.gossipking.lk/wp-content/uploads/2024/01/Capture-2.jpg)
ජනප්රිය රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ විවාහ වෙලා වසර 3ක් ගත වෙලාලු.
ඉතිං ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ලහිරු දිසානායක අපූරු සටහනක් සිය Facebook ගිණුමේ තබා තිබුණා.
මේ වෙනකොට ඔවුන්ගේ ආදරය අලුත් කරන්න පුංචි දියණියකුත් ඉන්නවා.
© 2022 - Gossip King. .