• Advertise
  • About
  • Contact Us
Friday, May 1, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට

December 18, 2023
in News
0
ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani ජීවිතක්ෂයට
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ජෝර්ජියානු චිත්‍රපට අධ්‍යක්ෂක Otar Iosseliani මියගොස් ඇති බව වාර්තා වනවා

89 හැවිරිදි වියේදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ මිතුරෙකු වන ඡායාරූප ශිල්පී Yuri Rost විසින් නිවේදනය කර තිබෙන්නේ

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

Pastorale සහ Favourites of the Moon වැනි චිත්‍රපට සඳහා Otar Iosseliani ප්‍රසිද්ධියට පත්ව සිටියා

සෝවියට් සමූහාණ්ඩුවේ උපත ලද, Iosseliani ඔහුගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ප්‍රංශයේ බවයි පැවසෙන්නේ

ජෝර්ජියානු කලාවේ ගෞරවනීය චරිතයක් ලෙස Otar Iosselianiව හඳුන්වා දෙමින් ඔහුගේ මරණය පිළිබඳ පුවත ගැන තමා දැඩි ශෝකයට පත් වූ බව ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය Irakli Garibashvili පවසා තිබෙනවා

ජෝර්ජියානු අගනුවර වන Tbilisi හි උපත ලද Iosseliani 1966 දී ඔහුගේ පළමු සම්පූර්ණ දිග චිත්‍රපටය වන Falling Leaves නිර්මාණය කරනු ලැබුවා

එම චිත්‍රපටයට කෑන්ස් සිනමා උළෙලේදී සම්මාන දෙකක් ලබා ගැනීමටද අවස්ථාව ලැබී තිබෙනවා

ඔහු 1982 වසරේදී බර්ලින් චිත්‍රපට උළෙලේදී ඔහුගේ Pastorale චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසුව ප්‍රංශයට ගොස් ඇති බව සඳහන්

1984 දී සාදන ලද Favourites of the Moon, වැනිසියේ විශේෂ ජූරි ත්‍යාගය දිනාගත් අතර එතැන් පටන් මෙම උළෙල ඔහුගේ චිත්‍රපට සඳහා විශේෂ ස්ථානයක් හිමිකර ගනු ලැබුවා

2011 දී Munich ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ඔහුට ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානයක්ද පිරිනමනු ලැබුවා

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post

මේ දෙන්නා තමයි මගෙ ජීවිතේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ටික්ටොක් එකේ හමු වූ උපතේ දී වෙන්වුණු නිවුන්නු

January 26, 2024
දඹුල්ලේ නිදි යහනේ ඝාතනය වූ එක් දරු මවගේ මරණයේ අභිරහස හෙළිවේ!

September 16, 2025
ලංකා රූ රැජිණගේ අභිරහස් මරණය: රමණී බර්තොලමියුස්ගේ නොකියූ කතාව

August 8, 2025

Odkryj najlepsze strategie na wielkie wygrane w kasynach z Unknown

March 5, 2026

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .