ලොකු ලොක්කෝ ගියපු විවාහ උත්සවයක් ගැන බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා.
ඒ පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධගේ විවාහ උත්සවය ගැන.
ඊට ජනාධිපති රනිල් වික්රමසිංහ, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දේශපාලන ක්ෂේත්රයේ ප්රබලයින් රැසක් සහභාගී වෙලා හිටියා.
මේ එම විවාහමංගල උත්සවයේ ඡායාරූප කිහිපයක්..