• Advertise
  • About
  • Contact Us
Friday, April 10, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

අමෙරිකානුවන්ටත් වඩා වැඩියෙන් කෝපි බොන චීන්නු

December 15, 2023
in News, World
0
අමෙරිකානුවන්ටත් වඩා වැඩියෙන් කෝපි බොන චීන්නු
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

තේ බොන ජාතියක් ලෙස සැළකෙන චීනය මේ වනවිට අමෙරිකාව අභිබවා කෝපි පානයෙන් ඉහළට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ ALSO

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

World Coffee Portal පෙන්වා දෙන්නේ පරිදි චීනයේ සන්නාම සහිත කෝපි (branded coffee) අලෙවිසැල් ප්‍රමාණය අමෙරිකාවේ අලෙවිසැල් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවයි.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ පසුගිය මාස 12 තුළ ආරම්භ කර ඇති කෝපිහල් සංඛ්‍යාව 49,691 වන අතර එය 58% ක වර්ධනයක් වනවා.

මේ වසරේ චීනයේ Starbucks කෝපිහල් 785ක් විවෘත කර ඇති අතර එය ලොව දෙවන විශාලතම කෝපි සන්නාමය බවයි World Coffee Portal සඳහන් කරන්නේ.

එමෙන්ම චීනයේ Luckin Coffee අලෙවිසැල් 13,000 කට වඩා ඇති බවත් එය චීනයේ විශාලතම කෝපි දාමය බවත් සඳහන් වනවා.

සාමාන්‍යයෙන් චීනයේ කෝපි අවන්හලක පාරිභෝගිකයින් 4,000 කින් 90% කට වඩා සතිපතා උණුසුම් කෝපි පානය කරන අතර 64% ක් අවම වශයෙන් සතියකට වරක්වත් අයිස් කෝපි පරිභෝජනය කරන බව සඳහන්.

චීනයේ පාරිභෝගිකයින්ගෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් අවම වශයෙන් සතියකට වරක් කෝපි හලකට යන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

කෙසේ වෙතත් අමෙරිකාවේ කෝපි දාමය 2025 වන විට චීනයේ වෙළඳසැල් ප්‍රමාණය ඉක්මවන බවයි World Coffee Portal වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related Posts

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
World

December 4, 2025
ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

Next Post
දැකුම්කළු උමාලි……..

දැකුම්කළු උමාලි……..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

කැරිබියානු මුහුදේ දිය යට නිර්මාණය කරන ලද මූර්ති (PHOTOS)

November 20, 2023

Utforska lockelsen av casino spel Vad får spelare att återvända

March 5, 2026
ලොව කලඹමින් zombie වෛරසය සොයාගනී

ලොව කලඹමින් zombie වෛරසය සොයාගනී

March 16, 2023

Gioca responsabilmente strategie per un'esperienza di gioco sana con cryptorino casino

March 5, 2026

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • Avslöja hemligheterna bakom vinnande strategier på online casinon
  • Nagy nyeremények a kaszinókban Tippek a szerencséd maximális kihasználásához az Unknown-nal
  • Practicile de joc responsabil Ghid pentru o experiență de gambling sănătoasă
  • Unlock the secrets of casino success with Unknown
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .