• Advertise
  • About
  • Contact Us
Monday, December 8, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

රුසියානු ප්‍රහාර හමුවේ කපිතාන් රනීෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගිය බවට තානාපති අංශවලින් තහවුරු කිරීමක් (PHOTOS)

December 7, 2023
in News, World
0
රුසියානු ප්‍රහාර හමුවේ කපිතාන් රනීෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගිය බවට තානාපති අංශවලින් තහවුරු කිරීමක් (PHOTOS)
0
SHARES
34
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාව එල්ල කළ ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ යුද සටනේ නිරතව සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබලෙකු ලෙස කටයුතු කළ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මියගොස් ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කර තිබෙනවා.

READ ALSO

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

ඒ අනුව තුර්කියේ ඇන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මේ බව නිවේදනය කර ඇති අතර රුසියානු කාලතුවක්කු ප්‍රහාර හමුවේ කපිතාන් රනිෂ් හේවගේ මියගොස් ඇති බවයි වාර්තා කර ඇත්තේ.

ඔහු යුක්‍රේනයේ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර හමුදාවේ ලියාපදිංචි හමුදා වෘත්තිකයෙකු වනවා.

කපිතාන් රනිෂ් හේවගේ වසර 12ක කාලයක් ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවය කර ඇති බව සඳහන්.

2022 සැප්තැම්බර් මාසයේදී ඔහු නීත්‍යානුකූලව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්ව ලුතිනන්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් රුසියානු ප්‍රහාර හමුවේ මියගොස් ඇති බව කියන අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

Related Posts

පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
World

December 4, 2025
ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
Samantha Ruth Prabhu රහසින්ම විවාහ වෙයි!

Next Post
මහත්තයාත් එක්ක කතරගම වන්දනාවේ ගිය අනුෂා

මහත්තයාත් එක්ක කතරගම වන්දනාවේ ගිය අනුෂා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

ප්‍රියංකා – නික් ආදර කතාවට වසර 7යි: හොලිවුඩයේ සුන්දරම යුවළ!

ප්‍රියංකා – නික් ආදර කතාවට වසර 7යි: හොලිවුඩයේ සුන්දරම යුවළ!

December 2, 2025
වට්ස්ඇප් වෙතින් Meta AI සමඟ Realtime Voice Chat: නව විශේෂාංගයක් Beta පරීක්ෂණ අදියරට!

July 27, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
“ඔබ මගේ ආදර්ශය පමණක් නොව මගේ ක්‍රීඩාවේ දෙවියා විය. මම ක්‍රීඩකයෙක් විදියට ඔබට ණය ගැතියි”

October 2, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • පුටින්ගේ ‘ඇවිදින බලකොටුව’ – ලොවම මවිත කළ රුසියානු රෝල්ස් රොයිස්!
  • ඔබේ සෞඛ්‍ය තොරතුරු Chat GPT අතට? Apple Health සහ Chat GPT අතර රහසිගත සම්බන්ධයක්!
  • ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
  • වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .