මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල ළඟදීම විවාහ වෙන්න ඉන්නේ කියලා හැමෝම දන්නවා නේ.
ඉතිං ඔවුන්ට ආදරය කරන ගොඩක් දෙනෙක් ඒ දවස එනකන් බලාගෙන ඉන්නේ.
කොහොමවුණත් අද දවස එයාලට මංගල දවසක්.
ඒ අද තිබුණ විවාහ උත්සව කිහිපයකටම මාධවී සහ කසුන් සහභාගී වෙලා හිටපු නිසා.
ඉතිං එහිදී ඔවුන් ගත්ත ඡායාරූප ටිකක් තමා මේ…
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/12/409108439_18400237573002498_7119985218470275470_n-819x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/12/408953402_18400237582002498_3754618640910551234_n-819x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/12/408983580_18400237564002498_3726902495086663878_n-819x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/12/408782293_18400237612002498_5731383919744714431_n-820x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/12/408767877_18400237603002498_3377657314503907119_n-819x1024.jpg)