• Advertise
  • About
  • Contact Us
Sunday, May 10, 2026
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

    වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

    හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

    පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

    ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

    ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

  • Hot Gossip
    කොල්ලුපිටියේ ප්‍රසිද්ධ චීස් කොත්තු කඩය රණබිමක් වෙයි: සේවකයන් පුටු-පොලු වලින් පහරදීලා!

    බන්දු සමරසිංහගේ නොසිතූ රංගනයෙන් ‘වස්ති’ යූටියුබ් හොල්ලයි!

    Bigg Boss 19: Ashnoor ගේ විහිළු වලට Amaal ගෙන් සැර පිළිතුරක්! කපිතාන්කම සහ අනපේක්ෂිත නැවත පැමිණීමක්!

    සල්මන්, අයිශ්වර්යා, අභිෂේක් එකම චිත්‍රපටයක! නොකියූ කතාව මෙන්න.

    ශ්‍රීමාලි ෆොන්සේකා CID හමුවේ: පාතාල සම්බන්ධතා සහ ඩුබායි රහස් ඇත්තද?

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    ස්වර්ණවාහිනිය ට ගිය චන්දන සූරියබණ්ඩාර!

    පද්මේගේ රහස් ලිස්ට් එකේ පියුමිත්? CID ප්‍රශ්න කිරීම් පිටුපස ඇති සත්‍යය!

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “පිරිමි ලමයි” නෝරාට මොකද වෙලා තියෙන්නේ?

    “වර්ෂා” ටෙලි සිත්තමේ වර්ෂා කවුද? ලංකාවේ දැවැන්තම ඔඩිෂන් එකේ උණුසුම!

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

පොත් ලිවීමේ වරදට අනතුරකට මුහුණ පෑ සල්මන් රුෂ්ඩි – එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක් ප්‍රකාශයට

October 12, 2023
in News
0
පොත් ලිවීමේ වරදට අනතුරකට මුහුණ පෑ සල්මන් රුෂ්ඩි – එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක් ප්‍රකාශයට
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක්

ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක් අන්ධ කළ පිහි ඇනුම සම්බන්ධයෙන් සමරු සටහනක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා

READ ALSO

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

2022 නිව්යෝර්ක්හිදී ඔහුට පිහියෙන් ඇනීම පිළිබඳ මතක සටහනක් ප්‍රකාශයට පත් කරන බවයි පොත් ප්‍රකාශක පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශ කර ඇත්තේ

පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිව්යෝර්ක්හි දී ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩිට පිහි ඇනුමක් එල්ල වීමෙන් පසු ඔහුගේ එක් ඇසක පෙනීම සහ එක් අතක් භාවිතා කිරීම අහිමි වී ඇති බව ඔහුගේ නියෝජිත ඇන්ඩෲ වයිලිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

ඔහුගේ ලේඛන කලාව නිසා ඉරානය සල්මන් රුෂ්ඩිව මරා දමන ලෙසද ඉල්ලා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

1988 වසරේ සල්මන් රුෂ්ඩිගේ ‘The Satanic Verses’ නවකතාව වෙනුවෙන් දිගු කලක් මරණ තර්ජනවලට මුහුණ දී ඇති බවත් විශාල මුස්ලිම් ජනගහනයක් සිටින බොහෝ රටවල එය තහනම් කළ බවත් විදෙස් මාධ්‍ය මීට පෙර සඳහන් කළා

රුෂ්ඩිගේ නව මතක සටහන, “Knife: Meditations After an Attempted Merder”, 2024 අප්‍රේල් 16 දින ප්‍රකාශයට පත් කෙරෙන බවයි සඳහන් වන්නේ

“මෙය මට ලිවීමට අත්‍යවශ්‍ය පොතක් විය, සිදු වූ දේ භාර ගැනීමට සහ ප්‍රචණ්ඩත්වයට කලාවෙන් පිළිතුරු දීමට මෙය මාර්ගයක්” යනුවෙන් පසුගිය වසරේ ප්‍රහාරයෙන් පසු ප්‍රසිද්ධියේ පෙනී සිටීම සීමා කර ඇති රුෂ්ඩි පවසා ඇති බව ඔහුගේ ප්‍රකාශකයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වනවා

76 හැවිරිදි රුෂ්ඩිට මැයි මාසයේදී බ්‍රිතාන්‍ය පොත් සම්මාන උළෙල විසින් “ප්‍රකාශනයේ නිදහස” සම්මානය පිරිනමනු ලැබුවා

රුෂ්ඩි ඔහුගේ පිහි ඇනුමකින් මාස හයකට පමණ පසු “Victory City” නම් නව නවකතාවක්ද නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Related Posts

ප්‍රසිද්ධ හාස්‍ය නළු උපාලි කීර්තිසේන අතුරුදහන් වූ අභිරහස!
News

December 3, 2025
වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!
National

වැල්ලවායේ ගොවීන්ට අහස පොළොව පෙරළුණාද? කුඹුරු අක්කර සිය ගණනක් එක රැයින් විනාශයි!

December 3, 2025
හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!
National

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘත වේ!

December 2, 2025
පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි
National

පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය අලුත් වෙයි: නව විශේෂාංග රැසක් සමඟින් ජනතාවට සමීප වෙයි

December 2, 2025
ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!
National

ලංකාවට අත දුන් මෝදි! දිට්වා සුළි කුණාටුවට ඉන්දියාවෙන් දැවැන්ත සහයෝගයක්!

December 1, 2025
ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!
News

ලංකාවේ ඡන්දෙට ඉන්දියාවෙන් අලුත් පාඩම්: මැතිවරණ නිලධාරීන් 40ක් පුහුණුවට!

December 1, 2025
Next Post
සමුගත් සොඳුරු හිතවතා ජැක්සන් ගැන එඩ්වඩ් ජයකොඩි තැබූ සටහන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයෙන් දසුනි සෙනෙත්මාට සිදුවූ දේ කුමක්ද? – උද්දිකගේ සිදුවීමත් සමඟ නව ගැටලුවක්?

July 25, 2025
එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024

EDITOR'S PICK

iPhone 17 එක එළියට! හැබැයි, ලොකුම Surprise එක ඒක නෙවෙයි! Apple එකෙන් ගෙනාපු ‘iPhone Air’ අලුත්ම Model එක!

September 10, 2025
මා වෙනුවෙන් උපන් ඔබට ස්තුතියි,ලසිත් මාලිංගගේ උපන්දිනය දා ලසිත්ගේ බිරිඳ මුහුණු පොතේ දැමු ආදරණීය සටහන

August 28, 2022
ස්වර්ණමය ලේඛන කලාවක නවමු පරිච්ඡේදය සනිටුහන් කරන “මොනරා”පුවත්පත අනිද්දා සිට

February 9, 2024
නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට පසුව ආලින්දයට එන ‘කෝලම් 

August 2, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Comedy
  • Entertainment
  • Fashion
  • Food
  • Forex News
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Public
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • 7к казино онлайн: мобильное приложение, игра на смартфоне и всё о мобильном опыте
  • Casino med 50 kr indbetaling – app og mobil guide
  • Metodi di pagamento dei migliori siti non AAMS scommesse: guida completa
  • Zoccer Casino No Deposit Bonus – Payment Methods Guide
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .