ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වන ධනංජය සිරිවර්ධනගේ පුංචි දුවගේ උපන්දිනය පසුගිය දිනවල යෙදී තිබුණා.
පුංචි දඟකාර මෞර්යාට වයස අවුරුදු 03ක්වන අතර වන අතර ඇගේ උපන්දිනය වෙනුවෙන් ධනංජන සිරිවර්ධන සිය face book ගිණුමට එක් කර තිබූ උත්සවයේ ලස්සන ඡායාරූප කිහිපයක් gossip king අපට හමු වුණා
ඉතිං gossip king අපි පුංචි දියණියට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පැතුම් එක් කරනවා
ඡායාරූප පහතින්.




