• Advertise
  • About
  • Contact Us
Saturday, June 3, 2023
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

    කවියෙන් කියූ මාධවීගේ ආදරය

    කවියෙන් කියූ මාධවීගේ ආදරය

    සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

    සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

    ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් දිවියෙන් සමු ගනියි

    වනිඳුටත් මංගල සීනු

    වනිඳුටත් මංගල සීනු

    මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර

  • Hot Gossip
    කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

    කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

    බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

    ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

    අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

    විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

    විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

    අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර

    ස්වර්ණ වර්ණ අවුරුදු දා ස්වර්ණ කුමරා වූ අංජන

    මලක් වගේ සුන්දර “ඩියෝනා”

    මලක් වගේ සුන්දර “ඩියෝනා”

    රාජිත සජබ විනය කමිටුවට දුන් පොරොන්දුව

    රාජිත සජබ විනය කමිටුවට දුන් පොරොන්දුව

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

තරුණ තරුණියන්ට අගමැති දුන් පොරොන්දුව

Sugath D by Sugath D
April 10, 2023
in Hot Gossip
0
තරුණ තරුණියන්ට අගමැති දුන් පොරොන්දුව
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය දවසක සිය අමාත්‍යංශය මෙහෙයවන “ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු” බලගැන්වීමේ, “අලුත් ගමක් අලුත් රටක්” වැඩසටහනේ ප්‍රගතිය සොයාබැලීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයට ගොස් තිබෙනවා.

IMF ඉල්ලීම මත මෙම වැඩසටහන සිදුකරන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී ජනතාව ඉලක්ක කරගෙන බවයි අගමැතිවරයා පවසන්නේ.

READ ALSO

කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

මෙම වැඩසටහනට සමගාමිව සිදුකරන සමීක්ෂණයේ ස්වේච්ඡාවෙන් යෙදී සිටින උසස් පෙළ සමත් දහස් ගණනක් දරුවන්ට ලබාදීමට නියමිත කිසිඳු දීමනාවක් මේ වන තෙක් ලබාදී නොමැති බව, මන්ත්‍රීවරයෙකු කුරුණෑගල පැවති උත්සව අවස්ථාවේදී අගමැතිවරයාට පෙන්වාදී තිබුණා.

අගමැතිවරයාගේ විශේෂ අවධානය එම කාරණයට යොමු වූ බවයි අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

වහාම ක්‍රියාත්මක වූ අගමැතිවරයා මෙම සමීක්ෂණයට සම්බන්ධ දරුවන් වෙනුවෙන් ලබාදෙන දීමනා අවුරුද්දට පෙර ලබා දිය යුතු බව අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම මේ පිළිබඳව මානුෂිකව බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබූ අතර සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාව ද දුරකතනයෙන් සම්බන්ධ කරගත් අග්‍රාමාත්‍යවරයා ඔහුට උපදෙස් දී ඇත්තේ එම දරුවන්ගේ දීමනා වහාම ලබා දීමට කටයුතු කරන ලෙසයි.

කල් මැරීමකින් තොරව සිදුකළ මෙම ක්‍රියාවට රැස්වීමේ සිටි පක්ෂ විපක්ෂ සියලු මන්තිවරු අගමැතිට සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

මෙම අවස්ථාවේ දැකගත හැකිව තිබූ සුවිශේෂී සිදුවීම වූයේ ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේද කුරුණෑගල මන්ත්‍රීවරුන් රැස්වීම සඳහා පැමිණ සිටීමයි.

Related Posts

කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?
Hot Gossip

කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

May 23, 2023
බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා
Hot Gossip

බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

May 9, 2023
ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්
Hot Gossip

ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

May 1, 2023
අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය
Celebrities

අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

April 21, 2023
විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය
Hot Gossip

විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

April 17, 2023
අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර
Hot Gossip

අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර

April 17, 2023
Next Post
අකාලයේ මිලින වූ මල් කකුල

අකාලයේ මිලින වූ මල් කකුල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023
රන්මිණිතැන්න සිනමා ගම්මානය මරණාසන්නයි – ඛේදනීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

August 31, 2022

EDITOR'S PICK

අනුෂ්කා සහ කෝලිගේ සුපිරි නිවසේ කළ photo shoot එක

March 24, 2023
බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

May 9, 2023
මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර

මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර

February 7, 2023
අත්අඩංගුවට ගත් සොරකමේ ගිය කාන්තාව පොලිසියේදී පිරිමියෙක් වෙයි.

August 27, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?
  • ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?
  • පියා නොමැතිව පැමිණි ‘දුෂ්කර ගමන පිළිබඳව සිහිපත් වූ’ විදේශ රැකියා ඇමති(PHOTOS)
  • බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .