ආක්ටික් කලාපයේ ඇති සුළු උෂ්ණත්වයත් සමග තුහින පොලොව යට මිදුණු පස් තට්ටු වසර දස දහස් ගණනක් නිද්‍රාශීලීව පවතිනවා.
දිගු කලක් එලෙස පැවතීමෙන් සත්ව සහ මිනිස් සෞඛ්‍යයට අනතුරක් විය හැකි වෛරස නිපද වන බවට විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
ඒ අනුව මේ පිළිබඳව පර්යේෂණ කරන ප්‍රංශයේ “මාශේල්” හි වෛද්‍ය සහ ප්‍රවේනි විද්‍යාව පිලිබඳ මහාචාර්ය “ජෝන් මයිකල්” පවසන්නේ එහි සොම්බි වයිරස කොටසක් ඇති බවයි.
ඒ අනුව අතීතයේ සිට සොම්බි වෛරසය පිළිබඳව පැවති ප්රබන්ධයන් සත්‍ය වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව පරික්ෂණ සිදුකරන පිරිස කිසිඳු ආකාරයකින් වෛරසය සමාජගතවීමට නොදී මෙහි ප්‍රභලත්වය පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් සිටී.