• Advertise
  • About
  • Contact Us
Wednesday, September 27, 2023
Gossipking
No Result
View All Result
  • Home
  • News
    වෙඩිමේ විදුලි බිල නොගෙවූ බව කියන නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවියට

    වෙඩිමේ විදුලි බිල නොගෙවූ බව කියන නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවියට

    අඛිල – ඒමි ආදර කැදැල්ලට අලුත් අමුත්තෙක්?

    අඛිල – ඒමි ආදර කැදැල්ලට අලුත් අමුත්තෙක්?

    බිහිසුණු අනතුරකින් පසු හිස නැවත බද්ධ කළ ශල්‍යකර්මය

    බිහිසුණු අනතුරකින් පසු හිස නැවත බද්ධ කළ ශල්‍යකර්මය

    ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් දිවයිනට

    ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් දිවයිනට

    නදීශා රාමනායකගෙන් ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම මව්බිමට

    නදීශා රාමනායකගෙන් ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම මව්බිමට

    Threads යෙදවුමෙන් තැබූ ගිනස් වාර්තාව

    Threads යෙදවුමෙන් තැබූ ගිනස් වාර්තාව

  • Hot Gossip
    ශෙනායාට මංගල සීනු

    ශෙනායාට මංගල සීනු

    King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට

    King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට

    ජීවිතේ සුවද ගේනා… නුඹ මගේ දිවිය සැමදා…

    ජීවිතේ සුවද ගේනා… නුඹ මගේ දිවිය සැමදා…

    ඒ අතර හතර දෙනා මුලින්ම ගියපු Wedding එක

    ඒ අතර හතර දෙනා මුලින්ම ගියපු Wedding එක

    ගායන ශිල්පිනී කාංචනා අනුරාධි ද ?පශු වෛද්‍ය කාංචනා අනුරාධි ද ?

    ගායන ශිල්පිනී කාංචනා අනුරාධි ද ?පශු වෛද්‍ය කාංචනා අනුරාධි ද ?

    සුබ නැකතින් යුග දිවියට ගිය ශලනි ………

    සුබ නැකතින් යුග දිවියට ගිය ශලනි ………

    වෙඩිමේ විදුලි බිල නොගෙවූ බව කියන නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවියට

    වෙඩිමේ විදුලි බිල නොගෙවූ බව කියන නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවියට

    ශලනිගේ දෙවන මනාලියෝ

    ශලනිගේ දෙවන මනාලියෝ

    අපි අපේම වෙන්න තව ටික දවසයි

    අපි අපේම වෙන්න තව ටික දවසයි

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

ලොව ගිනි තැබූ RRR

Sugath D by Sugath D
March 15, 2023
in Hot Gossip
0
ලොව ගිනි තැබූ RRR
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු චිත්‍රපටයක් වන RRR චිත්‍රපටයේ “නාටු නාටු” ගීතය ලොවම උණුසුම් කරමින් හොඳම මුල් ගීතය ලෙස ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

සල්සා, ෆ්ලමෙන්කෝ ආදී විවිධ නර්තන සම්ප්‍රධායන් අභියෝගයට ලක් කරමින් ඒ සියල්ලෙහි සංකලනයක් ලෙස නව නර්තන සම්ප්‍රධායක් හඳුන්වා දෙන්නට මේ ගීතය තුලින් හැකි වී තිබෙනවා.

READ ALSO

ශෙනායාට මංගල සීනු

King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට

“මගේ සහෝදරයා. ඔබ නාටු දන්නවාද?,” කඩවසම්, රැවුල වවාගත් ඉන්දියානුවෙක් අවුල් සහගත පෙනුමක් ඇති ඉංග්‍රීසි ජාතිකයෙකුගෙන් අසයි. ප්‍රතිචාරයක් එනතෙක් බලා නොසිට, ඔහුගේ මිතුරා කැටුව, සිනමා තිරයක් අලංකාර කිරීම සඳහා වේග රිද්ම ගීතයකට නර්තනයේ යෙදෙනවා.

ජවය නොබිඳුණු මේ ගීතය ජාත්‍යන්තරය තුල තවත් සම්මාන රැසකට පාත්‍ර වීමට නියමිත බවයි විදෙස් ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ.

ජනවාරි මාසයේදී නිව් යෝර්ක් චිත්‍රපට විචාරක කවය සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ එස්. එස්. රාජමෞලි මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වනවා.

ලොවක ආකර්ෂණය දිනා ගන්නට හැකි වුණු මේ චිත්‍රපටයට දායක වූ පිරිස පිළිබඳ විස්තර පහතින් බලන්න පුළුවන්.

චිත්‍රපටිය: RRR
ගීතයේ නම: නාටු නාටු
තිර රචනය සහ අධ්‍යක්ෂණය: S.S. රාජමෞලි
සංගීත අධ්‍යක්ෂණය: එම. එම. කීරවානි
පද රචනය: චන්ද්‍රබෝස්
රංගනය: රාම් චන්ද්‍රන්, අජේ දේව්ගන්, ආලියා භාත්, ඔලිවිය මොරිස්,
ගායකයන්: රාහුල් සිප්ලිගුන්ජ්
නර්තන රචනය: ප්‍රේම් රක්ෂිත්

Related Posts

ශෙනායාට මංගල සීනු
Hot Gossip

ශෙනායාට මංගල සීනු

September 15, 2023
King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට
Entertainment

King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට

September 7, 2023
ජීවිතේ සුවද ගේනා… නුඹ මගේ දිවිය සැමදා…
Celebrities

ජීවිතේ සුවද ගේනා… නුඹ මගේ දිවිය සැමදා…

August 24, 2023
ඒ අතර හතර දෙනා මුලින්ම ගියපු Wedding එක
Celebrities

ඒ අතර හතර දෙනා මුලින්ම ගියපු Wedding එක

August 24, 2023
ගායන ශිල්පිනී කාංචනා අනුරාධි ද ?පශු වෛද්‍ය කාංචනා අනුරාධි ද ?
Hot Gossip

ගායන ශිල්පිනී කාංචනා අනුරාධි ද ?පශු වෛද්‍ය කාංචනා අනුරාධි ද ?

August 17, 2023
සුබ නැකතින් යුග දිවියට ගිය ශලනි ………
Celebrities

සුබ නැකතින් යුග දිවියට ගිය ශලනි ………

August 17, 2023
Next Post
චාල්ස් රජු ඉදිරියේ ගැයුණු සිංහල ගීතය

චාල්ස් රජු ඉදිරියේ ගැයුණු සිංහල ගීතය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023
රන්මිණිතැන්න සිනමා ගම්මානය මරණාසන්නයි – ඛේදනීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

රන්මිණිතැන්න සිනමා ගම්මානය මරණාසන්නයි – ඛේදනීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

August 31, 2022

EDITOR'S PICK

Threads යෙදවුමෙන් තැබූ ගිනස් වාර්තාව

Threads යෙදවුමෙන් තැබූ ගිනස් වාර්තාව

July 7, 2023
දිය යටින් ආවේ “ටයිටන්” සබ්මැරීනයේ ශබ්දයක්ද?

දිය යටින් ආවේ “ටයිටන්” සබ්මැරීනයේ ශබ්දයක්ද?

June 21, 2023
මාධවී ඇන්තනිගේ අලුත් ජිවිත කතාව

මාධවී ඇන්තනිගේ අලුත් ජිවිත කතාව

February 20, 2023
ලංකාවේ සමරිසි පුද්ගලයන් ගැන හෙළිවූ තොරතුරු

ලංකාවේ සමරිසි පුද්ගලයන් ගැන හෙළිවූ තොරතුරු

September 16, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • චූටි අක්කි සාරන්‍යාට ලැබුණු අපූරු උපන්දින සුබ පැතුම
  • ශෙනායාට මංගල සීනු
  • King Khanගේ JAWAN ලොව පුරා තිරගත වීම අද සිට
  • ජීවිතේ සුවද ගේනා… නුඹ මගේ දිවිය සැමදා…
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .