ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය දිනු ආශා එදිරිසිංහ සහ මේ වන විට රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන දර්ශන් තවරාජ් විවාහ වූ ඡායාරූප කිහිපයක් gossip king අපිට හමු වුණා.
ඇත්තටම ඔවුන් විවාහ වුණාද?
මෙම ඡායාරූප අරගෙන තිබුණේ ආශා එදිරිසිංහගේ අලුත්ගේ අලුත්ම ගීත නිර්මාණය වෙනුවෙන් සිදු කරන ලද රූපගත කිරීම්වලදීයි
රංගන ශිල්පිනියක් ලෙස කාගේත් ආදරය දිනා ගත් අහිංසකාවිය වූ ආශා අපිට ගායිකාවක් ලෙස හමුවන පළමු ගීත නිර්මාණය තමයි ආදරේ මගේ වුණා ගීතය
එම ඡායාරූප පහතින්
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/02/01-683x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/02/03-683x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/02/04-683x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/02/07-683x1024.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/02/14-1024x683.jpg)
![](https://www.gossipking.lk/wp-content/uploads/2023/02/08-1024x683.jpg)