ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියක් තුළ ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම වටිනාකමට එංගලන්තයේ සෑම් කරන් අලෙවි වී තිබෙනවා.
පංජාප් කිංගස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 18.5කට ඔහුව මිලට ගත්තා.
ඊට අමතරව ඔස්ට්‍රේලියානු ක්‍රිඩක කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 17.5කට මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළා.
එංගලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ඉන්දීය රුපියල් කෝටි 16.25කට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කර තිබුණා.






























