• Advertise
  • About
  • Contact Us
Saturday, June 3, 2023
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

    ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

    කවියෙන් කියූ මාධවීගේ ආදරය

    කවියෙන් කියූ මාධවීගේ ආදරය

    සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

    සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

    ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් දිවියෙන් සමු ගනියි

    ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් දිවියෙන් සමු ගනියි

    වනිඳුටත් මංගල සීනු

    වනිඳුටත් මංගල සීනු

    මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර

    මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර

  • Hot Gossip
    කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

    කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

    බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

    බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

    ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

    ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

    අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

    අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

    විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

    විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

    අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර

    අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර

    ස්වර්ණ වර්ණ අවුරුදු දා ස්වර්ණ කුමරා වූ අංජන

    ස්වර්ණ වර්ණ අවුරුදු දා ස්වර්ණ කුමරා වූ අංජන

    මලක් වගේ සුන්දර “ඩියෝනා”

    මලක් වගේ සුන්දර “ඩියෝනා”

    රාජිත සජබ විනය කමිටුවට දුන් පොරොන්දුව

    රාජිත සජබ විනය කමිටුවට දුන් පොරොන්දුව

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home News

මගුල් උත්සවයේ ඉතිරි වන කෑම කන්න සිසුන් 5ක් ගිහින් – සිදුවූ දේ මෙන්න

gossipking by gossipking
September 7, 2022
in News
0
මගුල් උත්සවයේ ඉතිරි වන කෑම කන්න  සිසුන් 5ක් ගිහින් – සිදුවූ දේ මෙන්න
0
SHARES
110
VIEWS
Share on FacebookShare on Twitter

වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වනවා.

නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.

READ ALSO

ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

කවියෙන් කියූ මාධවීගේ ආදරය

නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මෙම සිද්ධියට ලක්වු සිසුවකු මෙසේ මාධ්‍යට සඳහන් කර තිබුණා.

“එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටීක වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට භාර දුන්නා.”

මේ පිළිබඳව වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල පිරිස ළමුන් නොව කෑම බලහත්කාරයෙන් මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවයි.

ඔවූන් දනගැස්වීමක් සිදු නොකල බවද ඇය සඳහන් කර තිබුණා.

Related Posts

ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?
News

ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

May 23, 2023
කවියෙන් කියූ මාධවීගේ ආදරය
Celebrities

කවියෙන් කියූ මාධවීගේ ආදරය

March 31, 2023
සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන
Hot Gossip

සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

March 29, 2023
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් දිවියෙන් සමු ගනියි
News

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් දිවියෙන් සමු ගනියි

March 24, 2023
වනිඳුටත් මංගල සීනු
Hot Gossip

වනිඳුටත් මංගල සීනු

March 9, 2023
මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර
Beauty

මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර

February 7, 2023
Next Post
දෙහිවල සත්තුවත්තේ මියගිය කෙල්ල

දෙහිවල සත්තුවත්තේ මියගිය කෙල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023
රන්මිණිතැන්න සිනමා ගම්මානය මරණාසන්නයි – ඛේදනීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

රන්මිණිතැන්න සිනමා ගම්මානය මරණාසන්නයි – ඛේදනීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

August 31, 2022

EDITOR'S PICK

දිල්කි උරේෂා ආදරණිය පෙම්වතා සමග ගත් ඡායාරුප එකතුව

දිල්කි උරේෂා ආදරණිය පෙම්වතා සමග ගත් ඡායාරුප එකතුව

August 21, 2022
හොඳම නළුවාට හිමි සම්මානය දෙදෙනෙකු අතරේ බෙදී ගිය ඉන්දීය ජාතික සම්මාන උළල

හොඳම නළුවාට හිමි සම්මානය දෙදෙනෙකු අතරේ බෙදී ගිය ඉන්දීය ජාතික සම්මාන උළල

August 3, 2022
හෙල්මටයකින් ගුටි කෑ බව කියන ‘ඇමති’ කියන කතාව මෙන්න

හෙල්මටයකින් ගුටි කෑ බව කියන ‘ඇමති’ කියන කතාව මෙන්න

September 21, 2022
පාළු හේනක පිහිටි පැලක දෑත් දෙපා ගැට ගසා සිටි දැරිය

පාළු හේනක පිහිටි පැලක දෑත් දෙපා ගැට ගසා සිටි දැරිය

August 3, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?
  • ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?
  • පියා නොමැතිව පැමිණි ‘දුෂ්කර ගමන පිළිබඳව සිහිපත් වූ’ විදේශ රැකියා ඇමති(PHOTOS)
  • බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .