• Advertise
  • About
  • Contact Us
Thursday, November 30, 2023
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම්

    ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම්

    උමංදාවට ගිය හිටපු ජනපති මහින්ද…

    උමංදාවට ගිය හිටපු ජනපති මහින්ද…

    තුන් හැවිරිදි නිවුන් දරුවන් ඇතුළුව දරුවන් රැසක් මුදා හැරේ

    තුන් හැවිරිදි නිවුන් දරුවන් ඇතුළුව දරුවන් රැසක් මුදා හැරේ

    මංගල දිනය අවමංගල දිනයක් කළ මනාලයා

    මංගල දිනය අවමංගල දිනයක් කළ මනාලයා

    ප්‍රාණ ඇපකරුවන් අතර සිටි සිව් හැවිරිදි සුරතලිය

    ප්‍රාණ ඇපකරුවන් අතර සිටි සිව් හැවිරිදි සුරතලිය

    ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි?

    ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි?

  • Hot Gossip
    සීන් එකේ ඉන්නෙ – බලන්නකෝ චුංගී ලොකු වෙන ඉක්මන

    සීන් එකේ ඉන්නෙ – බලන්නකෝ චුංගී ලොකු වෙන ඉක්මන

    මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ

    මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ

    උපන්දිනය දා අර්ථවත්ව ගත කළ පියුමි

    උපන්දිනය දා අර්ථවත්ව ගත කළ පියුමි

    තෑගි අරන් කෝලිව බලන්න ආ අමුත්තා

    තෑගි අරන් කෝලිව බලන්න ආ අමුත්තා

    මහින්දගේ උපන්දිනය සමරන්න ගිය ජනපති රනිල්

    මහින්දගේ උපන්දිනය සමරන්න ගිය ජනපති රනිල්

    පුංචි පුතත් අරගෙන ආශිර්වාද ගන්න ගිය නාමල්……..

    පුංචි පුතත් අරගෙන ආශිර්වාද ගන්න ගිය නාමල්……..

    ඉන්දියානු මානාලියක් වූ මහේෂි

    ඉන්දියානු මානාලියක් වූ මහේෂි

    නෙහාරා සහ මේනකගේ පුංචිම දෝණිටසුබම සුබ උපන්දිනයක් වේවා

    නෙහාරා සහ මේනකගේ පුංචිම දෝණිටසුබම සුබ උපන්දිනයක් වේවා

    ප්‍රාසාංගික රූපවාහිනී වැඩසටහන් නව්‍ය මානය “The RR Show”

    ප්‍රාසාංගික රූපවාහිනී වැඩසටහන් නව්‍ය මානය “The RR Show”

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Celebrities

පියුමි හංසමාලිගෙන් චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ පහළොවක තෑග්ගක්

gossipking by gossipking
August 26, 2022
in Celebrities, Hot Gossip
0
පියුමි හංසමාලිගෙන් චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ පහළොවක තෑග්ගක්
0
SHARES
273
VIEWS
Share on FacebookShare on Twitter

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ වගේම පෞද්ගලික ජීවිතයේත් ගජ මිතුරන්.

චන්දිමාල්ගේ හැම වැඩකටම පියුමි ඉන්නවා වගේම පියුමිගේ හැම වැඩක් පසුපසත් චන්දිමාල් හෙවනැල්ලක් වගේ ඉන්නවා.

READ ALSO

සීන් එකේ ඉන්නෙ – බලන්නකෝ චුංගී ලොකු වෙන ඉක්මන

බලන්නකෝ.. මේ දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙලා

මේ කියන්න යන්නේ පියුමි චන්දිමාල්ට දුන් වටිනා තෑග්ගක් ගැනයි.

පියුමි හංසමාලි තමන්ගේ අතිජාත මිතුරා චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ පහළොවක් වටිනා රත්‍රං අත් පළඳනාවක් තෑග්ගක් ලෙස දීලා තිබෙනවා.

මේ පිළිබඳව චන්දිමාල් සිය ෆේස්බුක් ගිණුමේ ආදරණිය සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්..

“අවුරුදු 36 ක ජිවිතේ යාලුවෙක්ගෙන් මට ලැබුනු වටිනම පළවෙනි තැග්ග මිනිස්සුන්ට යාලුවොන්ට උදවු කරලා හොඳ කරලා ලැබුනෙම නරක නාමයක් එක්කො කලකිරිමක් විතරයි. පියුමිට මිනිස්සු බනිද්දි මම එයා එක්ක හැමදාම හිටියා අද එයා හොඳ තැනක එයා ජිවිතේ දිනනවා බලන්න මම හරි ආසාවෙන් හිටියා මුල මතක ඔයාට කවදාවත් වරදින්නෙ නැ. මේ තැග්ග ලක්ෂ 15 උනාට මේක මට කෝටි ගානක් වටිනවා. ඔයා අද රඟන්නෙ ඔයා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් අනුන්ගෙන් කඩා වඩාගෙන අහසින් යනවට වඩා දුක් මහන්සියෙන් ලබාගත්ත දේවලින් පොලවේ පය ගහල ඉන්න මිනිස්සුන්ගේ දුක දන්න හැමදාම මගේ හොඳම යාලුවාට ජය..

Related Posts

සීන් එකේ ඉන්නෙ – බලන්නකෝ චුංගී ලොකු වෙන ඉක්මන
Hot Gossip

සීන් එකේ ඉන්නෙ – බලන්නකෝ චුංගී ලොකු වෙන ඉක්මන

November 30, 2023
බලන්නකෝ.. මේ දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙලා
Celebrities

බලන්නකෝ.. මේ දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙලා

November 29, 2023
සුදු සාරියකින් සැරසුණු ශලනි….
Beauty

සුදු සාරියකින් සැරසුණු ශලනි….

November 29, 2023
නැවතත් පිය පදවිය ලැබූ චිලී
Celebrities

නැවතත් පිය පදවිය ලැබූ චිලී

November 25, 2023
විවාහ ගිවිස ගත් ඩිලුෂි හංසිකා
Celebrities

විවාහ ගිවිස ගත් ඩිලුෂි හංසිකා

November 25, 2023
මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ
Hot Gossip

මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ

November 25, 2023
Next Post
නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් වැලිවලින් අපූරු නිර්මාණ කරන යාපනයේ ජනතාව

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් වැලිවලින් අපූරු නිර්මාණ කරන යාපනයේ ජනතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023
“ඊලග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ”

“ඊලග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ”

October 11, 2023

EDITOR'S PICK

ජීවිතේ සුවද ගේනා… නුඹ මගේ දිවිය සැමදා…

ජීවිතේ සුවද ගේනා… නුඹ මගේ දිවිය සැමදා…

August 24, 2023
චතූගේ විවාහ සංවත්සරය

චතූගේ විවාහ සංවත්සරය

November 2, 2023
ආදර යුද්ධය මැද අතරමං වූ අඛිල

ආදර යුද්ධය මැද අතරමං වූ අඛිල

October 6, 2023
තරින්දිට තියෙන්නේ කතා කරන ඇස් දෙකක්

තරින්දිට තියෙන්නේ කතා කරන ඇස් දෙකක්

April 3, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • සීන් එකේ ඉන්නෙ – බලන්නකෝ චුංගී ලොකු වෙන ඉක්මන
  • බලන්නකෝ.. මේ දෙන්නගේ ආදරේ තවත් වැඩි වෙලා
  • ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම්
  • උමංදාවට ගිය හිටපු ජනපති මහින්ද…
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .