• Advertise
  • About
  • Contact Us
Friday, July 18, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමක්: පුද්ගලයෙක් රෝහල් ගත කරයි!

    හිඟුරක්ගොඩ මාරක අනතුරක්: ධාවනය වෙමින් තිබූ ලොරියකින් බිම වැටුණු තිදරු පියෙක් ජීවිතක්ෂයට!

    වීසා ප්‍රතික්ෂේප කිරීමකට පාතාලයෙන් පළිගැනීමක්: ගණේමුල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්!

    ‘ආමි උපුල්’ ඝාතනයේ අභිරහස දිගහැරෙයි: පාතාල ආරවුලක් සහ මත්ද්‍රව්‍ය ජාලයක්!

    කලවානේ ශිෂ්‍යාවගේ දිවි බේරාගත් අයුරු: විභාග පීඩනයේ ඛේදවාචකය!

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්: වෛද්‍යවරියක් රෝහල් ගත කරයි!

  • Hot Gossip
    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

    අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

    ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

    ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

    තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකුගේ ඉන්ධන ජාවාරම

August 3, 2022
in Hot Gossip
0
තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකුගේ ඉන්ධන ජාවාරම
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ඩීසල් ලීටර් 6600ක් රුපියල් ලක්ෂ හැටකට ආසන්න වැඩි මිලට විකිණීමට බවුසරයකින් රැගෙන ආ බවුසර් රථයේ රියදුරු සහ සහයකයා සමගින් ඔත්තු බැලීමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකු මෙම ඉන්ධන ජාවාරම මෙහෙයවා ඇති බවත් කටුනායක ප්‍රදේශයේ ආයතනයක් වෙත නිකුත් කරන ලද ඉන්ධන තොගයක් මෙසේ ලීටරයක් රුපියල් 900 බැගින් අලෙවි කර ඇති බවත් අනාවණය වී ඇත.

READ ALSO

සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

වැඩි මිලට ඉන්ධන අලෙවි කරමින් මහා පරිමාණයෙන් ඉන්ධන සැපයීමේ ජාවාරමක් සිදුවන බවට මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයකු මාර්ගයෙන් ඉන්ධන ඇණවුම ලබා දී පාදුක්ක වටරැක ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් සමග අදාල වැටලීම පිළිබදව සම්මුතියකින් පසු එම ස්ථානය මෙහෙයුම සදහා යොදාගෙන අදාල ඉන්ධන තොගය කර්මාන්තශාලා භූමියට රැගෙන ආ පසු සැකකරුවන් හා අදාල ඩිසල් තොගය රැගත් බවුසර් රථයද අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

සූක්ෂම ලෙස වැඩි මිලට විකිණිම සදහා මීගොඩ ප්‍රදේශයට එවා ඇති බවත් එම කටයුතු නිවරැදිව සිදු වන්නේද බැලීමට ඔත්තුකරුවන් දෙදෙනකු ද අදාල ඉන්ධන ලබා ගන්නා බවට පොලිස් උපාය දුතයා පවසා තිබූ කර්මාන්තශාලාව ඉදිරිපිටට එවා තිබූ බවද පොලිසිය පවසයි

අත් අඩංගුවට ගත් ඩිසල් තොගයෙහි වෙළඳපලෙහි සමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ විසි අටක් පමණ වන අතර විකිණිමට කටයුතු කර ඇත්තේ ලක්ෂ හැටකට බවද පොලිසිය වැඩි දුරටත් පැවසීය.

මෙලෙස ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිළධාරියාගේ උපදෙස් මත සිදු කරන ඉන්ධන ජාවාරාමට අදාල ඉන්ධන අදාල ස්ථානය වෙත ගොඩබෑමෙන් පසු ඔත්තුකරුවන් දෙදෙනාට සහ බවුසර් රථයේ රියදුරුට සහ සහායකට විශාල මුදලක් ලබා දීමටද කටයුතු කර ඇති බව සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

Related Posts

සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්
Celebrities

සජිනි රෝයි ගේ ලස්සනම ඡායාරූප එකතුවක්

July 11, 2025
අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?
Celebrities

අප්සාරිට අත්වූ අකරතැබ්බය: පරණ සාරියක් නිසා නීති ප්‍රශ්නයක්?

July 11, 2025
ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!
Celebrities

ආදරය ජයගත් රොෂාන් – තිළිණි ආදර කතාවේ සොඳුරු සටහනක්!

July 10, 2025
ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට
Celebrities

ඉන්දීය නිළි හංසිකා මොට්වානි ශ්‍රී ලංකාවට

July 10, 2025
තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!
Celebrities

තරින්දි සහ චතුරගේ “මඟුල් ගෙදර” Photo Shoot එකක් විතරලු!

July 10, 2025
සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Next Post
රවී හදිසියේම පෞද්ගලික හෙලිකොප්ටරයකින් මන්නාරමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
කන්නඩ නිළි මංජුලා ශෘතිට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්: විවාහ ආරවුලක් හේතුවක්ද?

July 13, 2025
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022

EDITOR'S PICK

එදා පාපතරයන් විසින් ‘කෙලෙසා මරා දැමූ පුංචි සේයා ගැන’ අද ඇසෙන කතාව(PHOTOS)

September 20, 2022
මාධවී ඇන්තනිගේ අලුත් ජිවිත කතාව

මාධවී ඇන්තනිගේ අලුත් ජිවිත කතාව

February 20, 2023
ශෙනායාට මංගල සීනු

ශෙනායාට මංගල සීනු

September 15, 2023
බොහෝ කාලයක් වසන් කර තිබු ටයිගර්ගේ රහසක් එළියට

August 28, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • Weather
  • World

Recent Posts

  • දෙහිවල දුම්රිය ස්ථානය අසල වෙඩි තැබීමක්: පුද්ගලයෙක් රෝහල් ගත කරයි!
  • AI අන්තර්ගතයන්ට Facebook වෙතින් නව ප්‍රවේශයක්: නිර්මාණකරුවන්ට වැඩි ඉඩක්!
  • ලොවම ආදරය කළ ගායිකා කොනී ෆ්‍රැන්සිස් ජීවිතයෙන් සමුගනී!
  • ලාංකික අධ්‍යාපනය ඩිජිටල් කිරීමට TikTok සමාගමෙන් සහය
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .