• Advertise
  • About
  • Contact Us
Friday, May 9, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World
  • Contact Us
  • Home
  • News
    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World
  • Contact Us
No Result
View All Result
Morning News
No Result
View All Result
Home Beauty

දියවැඩියාව නිට්ටාවටම සුවකරන කෝමාරිකා

gossipking by gossipking
August 2, 2022
in Beauty, Health
0
දියවැඩියාව නිට්ටාවටම සුවකරන කෝමාරිකා
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

සත්ව වර්ගයාගේ පැවැත්මට අවශ්‍යවු ආහාර,ඡලය පරිසරය විසින්ම මිනිසාට සපයන අතර,සත්ව වර්ගයා පෝෂණය කරමින් සත්වයින්ගේ අපද්‍රව්‍ය උපයෝගිකර ගනිමින්,ශාකලෝකය විශ්මඡනකදේ නිර්මානය කරයි.ඒ සත්ත්ව වර්ගයා ඡිවත්කරවිම සදහාය. සත්ත්ව වර්ගයාගේ අබණ්ඩ පැවැත්මට පරිසර පද්ධතියට අයත් විවිධ ශාක මගින් ආරක්ෂිතව අනාගතය කරා රැගෙන යනු ඇත.

ඇමරිකාව,අප්‍රිකාව,ඉන්දියාව,පකිස්තානය,සහ ශ්‍රි ලංකාව වැනි රටවල උෂ්ණ කලාපිය ප්‍රදේශ ආශිතව සරැවට වැඩෙන කටු සහිත,දික් හැඩැති කොළ ඇති ශාක විශේෂයකි කෝමාරිකා.මෙය ලිලියාසේ (LILIACEAE) කුලයට අයත් ඇලෝ ඉන්ඩිකා(ALOE INDICA) යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වේ.
මෙය ස්ත්‍රි පක්ෂයේ රෝග විශාල සංබ්‍යාවක් සුවකිරීමට යොදාගන්නා ඹෟෂධයක් බැවින් කුමාරි,ගෘහ කන්‍යා,කන්‍යා,සෘතු කුමාරි,කුමාරිකා ආදි විවිධ නම් වලින් හැදින්වේ.නැවුම් කෝමාරිකා මගින් නිම කල නොහැකි සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ශරීරයට අත්වන බව සැබෑවක් වුවත් ශීතකළ කෝමාරිකා මගින් නැවුම් කෝමාරිකා වලට වඩා සෞඛ්‍යය ප්‍රතිලාභ අත්වන බව ඔබ පිළිගන්නවාද? සමේ ඇතිවන නොයෙක් සෞඛ්‍යය ගැටළු සුවපත් කර ගැනීම සඳහා වසර ගණනාවක සිටම කෝමාරිකා භාවිතා කරනු ලබනවා.ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීම කෝමාරිකා තුල අන්තර්ගත වන එන්සයිම මගින් අප ආහාරයට ගනු ලබන ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට පරිවර්තනය කර එන්සයිමයන් ශක්තිය බවට පරිවර්තනය කරනු ලබනවා. ඊට අමතරව කෝමාරිකා තුල අඩංගු වන සින්ක් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍යය සම්පන්න කරනු ලබනවා.

READ ALSO

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

ශරීරයේ විෂ හරණය කිරීම-දිනපතා කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් ශරීරයේ අන්තර්ගත වන විෂ සහිත සංඝටක ඉවත් කර ආහාර ජීර්ණ පද්ධතිය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කර ගන්නට උපකාර වනවා.
අත්‍යාවශ්‍ය පෝෂණ වලින් පොහොසත් වීම-කෝමාරිකා තුල සෞඛ්‍යය වර්ධනයට අවශ්‍ය වන එන්සයිම, සීනි, විටමින්, ඛනිජ, ඇමයිනෝ අම්ල, සැලිසිලික් අම්ල වැනි සෞඛ්‍යය සම්පන්න පෝෂක 75 ක් පමණ අන්තර්ගත වනවා.
හෝමෝන නියාමනය කිරීම-කෝමාරිකා මගින් සාර්ථක ලෙස හෝමෝන අසමතුලිතතාවය සුවපත් කර අග්න්‍යාශයේ ඇතිවන ගැටළු ඇතුළුව හෝමෝන අසමතුලිතතාවය නිසා ඇතිවන සෞඛ්‍යය ගැටළු බොහොමයක් සුවපත් කර ගන්නට පුළුවන්.
ආහාර ජීර්ණය නිසි ලෙස නියාමනය කිරීම-කෝමාරිකා තුල අන්තර්ගත වන විරේචන සහ වේදනා නාශක සංයෝගයන් නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ඇතිවන ගැටළු වන මලබද්ධය, බඩ පිපීම, අජීර්ණ සහ ආම්ලිකතාවය ඇතුළු බොහොමයක් සෞඛ්‍යය ගැටළු සුවපත් කර ගන්නට පුළුවන්. උදරයේ ඇතිවන ගෙඩි සුවපත් කර ගැනීම සඳහාත් කෝමාරිකා ජෙල් ආහාරයට ගන්නට පුළුවන්. කෝමාරිකා තුල අන්තර්ගත වන බැක්ටීරියා නාශක බලය උදරය සුවපත් කිරීම සඳහා උපකාර වනවා.

රක්තහීනතාවය සුවපත් කිරීමට-ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී රක්තහීනතාවය මෙන්ම ආහාර ජීර්ණ ගැටළු, අක්මාවේ ගැටළු, කහඋණ රෝගය සහ පිත්තාශයේ මෙන්ම අක්මා ගැටළු සුවපත් කිරීම සඳහාත් කෝමාරිකා භාවිතා කරනු ලබනවා.

මේ සෞඛ්‍යය ඔප්නංවා ගැනීමට-සමේ පිළිස්සුම් තුවාල සහ කැපුම් තුවාල ආදිය සුවපත් කර සම නැවත නිසි ලෙස සකස් කිරීම සහ සමේ සජලනය පවත්වා ගැනීමට කෝමාරිකා භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා තුල අන්තර්ගත වන “gibbberellins” සහ “auxin” හෝමෝන මගින් තුවාල සුවපත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර නව සෛල නිර්මාණය කර සමේ ඇතිවන වේදනාවද සමනය කරනු ලබනවා.ඊට අමතරව “auxin” හෝමෝනය මගින් සමෙහි බිබිලි දැමීම, කැසීම සහ දද ඇතිවීම වැනි විවිධ ආසාදනයන්ගෙන්ද ආරක්ෂා කරනු ලබනවා.

අකලට වියපත්වීම වැලැක්වීම-කෝමාරිකා තුල අන්තර්ගත වන බීටා කරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක, විටමින් C, විටමින් E මගින් සමේ රැළිවැටීම් වලක්වා සමේ සජලතාවය රැක සම අකලට වියපත්වීම පාලනය කරනු ලබනවා.

මුඛ සෞඛ්‍යය වර්ධනය කිරීම-කෝමාරිකා ජෙල් මගින් නොයෙක් ආකාරයේ විදුරුමස් රෝග සුවපත් කර විදුරුමස් ඉදිමීම සහ වේදනාව මෙන්ම රුධිරය වහනය වීම වැනි තත්වයන්ද සුවපත් කරනු ලබනවා. කෝමාරිකා ජෙල් භාවිතය තුලින් එහි අඩංගු වන දිලීරනාශක බලය නිසා මේ ආකාරයේ රෝග නසා මුඛ සෞඛ්‍යය ආරක්‍ෂා කර ගන්නට පුළුවන්.

හිසකෙස් සහ හිස්කබලේ තෙතමනය ආරක්‍ෂා කර දීම-හිස්කබලේ කැසීම සුවපත් කර ගැනීමට සහ හිසකෙස් වල වියලි භාවය දුරු කර ගැනීමට කෝමාරිකා භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා සතු ඛනිජ සහ විටමින් මගින් හිසකෙස් සෞඛ්‍යය සම්පන්නවී සවිමත් වන අතර කෝමාරිකා සතු බැක්ටීරියානාශක බලය සහ දිලීර නාශක බලය මගින් කේශ මූල සහ හිසේ සමෙහි නව පටල වර්ධනය වීමද සිදු වනවා.
දියවැඩියාව සුවපත් කිරීම-කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් දියවැඩියාව ඇතිවීමට බලපාන ලිපිඩ මට්ටම සහ රුධිරයේ අධික සීනි මට්ටම Hyperglycemia සාර්ථකව අඩු කර ගන්නට පුළුවන්.කෝමාරිකා ජෙල් දුහුවිල්ලට, සුළඟට, UV කිරණයන්ට හසුවනවා නම් එහි අඩංගු වන ගුණත්වය පහළ බැසීම සිදු වනවා. කෝමාරිකා සතු සෞඛ්‍යය ප්‍රතිලාභ එලෙසම ලබා ගැනීමට නම් කෝමාරිකා පත්‍ර හෝ පත්‍ර මගින් ලබා ගත් ජෙල් ශීතකරණයේ ගබඩා කර තබන්න.

ශීතකරණයේ අයිස් කැට මිදෙන්නට තබන අච්චුවට කෝමාරිකා ජෙල් පුරවා මිදෙන්නට හැර අවශ්‍ය විටකදී භාවිතයට ගන්න.
උදාහරණයක් ලෙස ඔබ මලබද්ධය නිසා පීඩාවට පත්වනවා නම් ශීතකරණයේ මිදෙනට තැබූ කෝමාරිකා කැටයක් ගෙන මුඛය තුල තබා දියවීයන කෝමාරිකා ජෙල් සාරය ගිලින්න. මෙලෙසම ඇස් යට කළුවිම පහ කර ගැනීම සඳහාත් කෝමාරිකා කැට භාවිතා කරන්නට පුළුවන්.
කෝමාරිකා යුෂ භාවිතා කරලා සම පැහැපත් කරගන්න විදිය
කෝමාරිකා (Aloe vera) කියන්නේ ඖෂධයක් වගේම රුපලාවන්‍ය සඳහා නැතුවම බැරි දෙයක්. කෝමාරිකා වල ඇති සිසිල් කාරක ගුණය නිසා බොහෝ රූපලවන්‍ය කටයුතු සඳහා කෝමාරිකා යුෂ යොදා ගැනෙනවා. කෝමාරිකා සොයා ගන්න නොහැකි නම් ඒ වෙනුවට වෙළඳපොලේ ඇති ඇලෝවේරා ජෙල් ගෙන භාවිතා කරන්න පුළුවන්. අද අපි කියල දෙන්නේ මේ කෝමාරිකා කියන ඖෂධය භාවිතා කර නිරෝගී පැහැපත් සමක් ලබා ගැනීම සඳහා සදා ගත හැකි විශ්මිත ආලේපන කිහිපයක් ගැනයි.

පැහැපත් සමක් ලබා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය- රෝස වතුර තේ හැඳි 01ක්, මි පැණි තේ හැඳි 01ක්, කිරි තේ හැඳි 01ක්, වියලි කහ කුඩු තේ හැඳි 1/2ක්, කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 03ක්, දෙහි යුෂ තේ හැඳි 1/2ක්. මේ සියලුම ද්‍රව්‍ය එක භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් මෙම ආලේපය මුහුණේ අලේප කරන්න. දැන් විනාඩියක් පමණ මුහුණ සම්භාහනය කරන්න. දැන් විනාඩි 15ක් පමණ තබන්න. ඉන් පසුව පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියට 3වතාවක් පමණ කරන්න. මෙය මුහුණට මෙන්ම මුළු ශරීරයටම භාවිතා කල හැකිය.
හර්බල් හෙයාර් ඔයිල් ( herbal hair oil) සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්, පොල් තෙල් තේ හැඳි 02ක් (පිරිසිදු පොල් තෙල්ම ගන්න). මේ සියළුම ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මෙය හිස්කබලේ ආලේප කර මෘදුව පිරිමදින්න.
උණුසුම් තුවායකින් හිස වටා ඔතා පැයක් තිබෙන්න හැර ෂැම්පු යොදා හිස සෝදා පිරිසිදු කරගන්න.
හිරු එලියට පිලිස්සුණු සමට ආලේපනයක් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්, තක්කාලි පියුරි තේ හැඳි 02ක්. මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මෙය ගෙන සමෙහි ආලේප කරන්න. හොඳින් සම්භාහනය කර ටිෂු එකකින් පිසදමා ඉවත් කර සිතල වතුරෙන් සෝදා පිරිසිදු කරගන්න.

හෙයාර් පැක් (hair pack) එකක් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්, විටමින් E කරල් දෙකක්, එඬරු තෙල් තේ හැඳි 01ක්, මී පැණි තේ හැඳි 02 ක්. මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. මෙය ගෙන හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර පැය 1/2ක් පමණ තබා සෝදා ඉවත් කරගන්න . ඉස්සොරි නැති කරයි. හිසකෙස් වලට කන්ඩිෂනර් එකක් ලෙස මෙය ක්‍රියා කර හිස කෙස් සිනිදු කරයි.
මේකප් රිමුවර් (makeup remover) එකක් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්), කොට්න් පෑඩ් හෝ ටිෂු. කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) ගෙන මුහුණේ හොඳින් ආලේප කරන්න. දැන් කොට්න් පෑඩ් එකක් ගෙන එමගින් මේකප් පිසදමා ඉවත් කරගන්න.
මොයිස්චරයිස ක්‍රීම් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්, විටමින් E කරලක්. මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඇලෝවේරා මොයිස්චරයිස ක්‍රීම් එක ඔබේ සිරුරේ ආලේප කරන්න. මෙය හොඳින් වැසිය හැකි භාජනයකට දමා ශීතකරණයේ ගබඩා කර තබා ගත හැකිය.
සතියකට අවශ්‍ය වන පරිදි සකස් කරගන්න.

පිම්පල් රිමුව් ජෙල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 02ක්, කිරි තේ හැඳි 01ක්, සිනී තේ හැඳි 02ක්. මේ සියල්ලම පිරිසිදු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ෆේෂ් වොෂ් දමා සෝදා පිරිසිදු කරගත් මුහුණ පුරාම සකස් කරගත් පිම්පල් රිමුව් ජෙල් එක ආලේප කරන්න.

විනාඩි 20ක් තිබෙන්නට හැර සිතල වතුරෙන් සෝදා ඉවත් කරගන්න. මෙමගින් මුහුණේ ඇති වැඩිපුර තෙල් උරාගන්නවා මෙන්ම සමට තෙතමනයක් සහ සුමුදු බවක් ලබාදෙනවා. පිම්පල් නැති කෙනෙකුට වුනත් මෙය භාවිතා කිරීමෙන් සමට තෙතමනයක් සහ නැවුම් බවක් ලබාගත හැකිය. මෙය ඕනෑම සමකට සුදුසු ආලේපනයක්.
ශේවින් ජෙල්-ඔබ අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී ත්රේඩින් කරන විට නැතිනම් රේසරයක් හෝ වෙනත් උපකරණයක් භාවිතා කරන විට කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) ආලේප කිරීමෙන් සමට වන හානිය අවම කරමින් සමට තෙතමනයක් මෙන්ම සමට සිසිලක් ලබාදෙයි.

හෙයාර් සිල්කි ඔයිල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය-කෝමාරිකා යුෂ (ඇලෝවේරා ජෙල්) තේ හැඳි 03ක්, වතුර තේ හැඳි 02ක්, රෝස්මරි ඔයිල් බින්දු 03ක්. මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. මෙය හිසකෙස් වල මුල සිට අග දක්වා ආලේප කරන්න. මෙමගින් හිසකෙස් වල රළු ගතිය අඩුවී කීකරු දිදුලන කෙස් කළඹක් ඔබට ලබා දෙයි.

Related Posts

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Celine Dion නැවතත් කරලියට
Beauty

Celine Dion නැවතත් කරලියට

February 2, 2024
බලන්නකෝ ඒ දෙන්නා
Beauty

බලන්නකෝ ඒ දෙන්නා

January 26, 2024
බොලිවුඩ් නිලි නේහා ශර්මා ලංකාවට ඇවිත්
Beauty

බොලිවුඩ් නිලි නේහා ශර්මා ලංකාවට ඇවිත්

January 26, 2024
Next Post
තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකුගේ ඉන්ධන ජාවාරම

තෙල් සංස්ථාවේ උසස් නිළධාරියකුගේ ඉන්ධන ජාවාරම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

මේධාගේ උපන්දිනය

මේධාගේ උපන්දිනය

November 14, 2023
මගේ හදවත ආදරයෙන් පුරවන ඔයාට හැමදාමත් ආදරෙයි

මගේ හදවත ආදරයෙන් පුරවන ඔයාට හැමදාමත් ආදරෙයි

January 17, 2024
ධනංජය සිරිවර්ධනගේ හුරතල් පුංචි දෝණිගේ උපන්දිනය දා

ධනංජය සිරිවර්ධනගේ හුරතල් පුංචි දෝණිගේ උපන්දිනය දා

July 7, 2023
කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට

කාවින්ද්‍යා අධිකාරි යුග දිවියට

October 20, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
  • ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
  • ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
  • බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .