• Advertise
  • About
  • Contact Us
Saturday, June 3, 2023
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?

    කවියෙන් කියූ මාධවීගේ ආදරය

    කවියෙන් කියූ මාධවීගේ ආදරය

    සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

    සිය අලුත උපන් දියණිය ගැන පියා තැබූ සටහන

    ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් දිවියෙන් සමු ගනියි

    වනිඳුටත් මංගල සීනු

    වනිඳුටත් මංගල සීනු

    මම බුවිනිට පණ ඇරලම ආදරෙයි දඟම මම, හොඳම අයියා, වසම අක්කා – සජිත අනුත්තර

  • Hot Gossip
    කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

    කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

    බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

    ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

    අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

    විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

    විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

    අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර

    ස්වර්ණ වර්ණ අවුරුදු දා ස්වර්ණ කුමරා වූ අංජන

    මලක් වගේ සුන්දර “ඩියෝනා”

    මලක් වගේ සුන්දර “ඩියෝනා”

    රාජිත සජබ විනය කමිටුවට දුන් පොරොන්දුව

    රාජිත සජබ විනය කමිටුවට දුන් පොරොන්දුව

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

බෑණා තියුණු ආයුධයකින් ‘කපා’ මාමණ්ඩියව ඝාතනය කරයි

Meanwhile, it has set a 12.11 percent tax-to-gross domestic product (GDP) ratio.

gossipking by gossipking
August 2, 2022
in Hot Gossip
0
බෑණා තියුණු ආයුධයකින් ‘කපා’ මාමණ්ඩියව ඝාතනය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බෑණා සහ මාමණ්ඩිය අතර කලක සිට  පැවති ආරවුලක් දුරදිග යාමෙන් බෑණා විසින් මාමණ්ඩිය තියුණු ආයුධයකින්  කපා කොටා ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ගල් අස්ස හේන  පදිංචිව සිටි  කේ ඩබ්ලිව්  ගුණසිරි 72 හැවිරිදි දෙදරු පියෙකි.

READ ALSO

කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

සිද්ධිය සම්බන්ධයෙන් බෑණා ලේ තැවරුණු මන්නයක් සමඟ විනාඩි කීපයක් තුළදී  අත්අඩංගුවට ගත් බව කළුතර දකුණු පොලිසියේ  නිලධාරීයෙක්  පැවසීය.

සැකකරු සහ මරණකරු එකම නිවසක පදිංචිව සිටින අතර සැකකරු රැකියාවක් නොකිරීම සම්බන්ධයෙන් මරණකරු විසින් නිරතුරුවම  දොස් පැවරීම මෙම ඝාතනයට ආසන්නම හේතුව බවට  විමර්ශනවලදී අනාවරණ බව පොලිසිය කියයි  .

මීට දින දෙකකට පමණ ඉහතදී  නිවසින් පිට වී තිබූ සැකකරු අද (8)  මාමණ්ඩිය අලූයම නිවසින් පිටතට පැමිණෙන තෙක් මුළුතැන් ගෙයි වහලය මත සැඟව සිට මුළුතැන් ගෙට ඇතුළුවන උළුවස්ස අසලදී මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Posts

කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?
Hot Gossip

කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?

May 23, 2023
බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා
Hot Gossip

බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා

May 9, 2023
ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්
Hot Gossip

ඉඳුනිල් අන්දරමානට සංගීත ප්‍රසංගයක් අතරතුර ප්‍රහාරයක්

May 1, 2023
අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය
Celebrities

අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වූ සමාජ සත්කාරය

April 21, 2023
විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය
Hot Gossip

විශ්ව කොඩිකාරගේ අලුත් වුණු ආදරය

April 17, 2023
අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර
Hot Gossip

අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර

April 17, 2023
Next Post
යානය කන්දේ හැපී කුඩු වී පුපුරලා – ජිවිත 133ක් ගැන තවමත් ආරංචියක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023
රන්මිණිතැන්න සිනමා ගම්මානය මරණාසන්නයි – ඛේදනීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

August 31, 2022

EDITOR'S PICK

ලස්සන location එකක රුක්ෂානා කරපු photo shoot එක

February 10, 2023
ශලනි තාරකා ලඟදීම යුග දිවියට?

ශලනි තාරකා ලඟදීම යුග දිවියට?

February 27, 2023
දූෂණය කර මරා දැමූ බවට ‘සැක කරන’ කාන්තාවකගේ මළ සිරුරක්

දූෂණය කර මරා දැමූ බවට ‘සැක කරන’ කාන්තාවකගේ මළ සිරුරක්

August 2, 2022
ඩෙන්මාර්ක් තරුණිය බේරාදිවියට සමුදුන් අමිල

April 3, 2023

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • කාවින්ද්‍යා අදිකාරි රට අතහැර යයි?
  • ජනක ඉවත් කරන්න විපක්ෂයේ 15ක් උදවු කරයි ද ?
  • පියා නොමැතිව පැමිණි ‘දුෂ්කර ගමන පිළිබඳව සිහිපත් වූ’ විදේශ රැකියා ඇමති(PHOTOS)
  • බිඳ දැමූ ප්‍රේමය නිසා බාල වයසේ දැරියක් පැහැරගත් පෙම්වතා
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .