Wednesday, January 26, 2022

Political Gossip

අසාත් සාලි වන්දි ඉල්ලයි

අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් තම සේවාදායකයා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් වන්දි අයකර දෙන ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී...

Read more

ජනපතිට මූණ පෙන්වන්න ‘පමණක්’ පාර්ලිමේන්තු එන ඇමතිවරු !

ඉදිරිපෙළ ඇමැතිවරුන් මේ අවස්ථාවේදී සභාවේ නොසිටීම කනගාටුදායක බවත් සියලූම ඇමැතිවරුන් පැමිණෙන්නේ ජනාධිපතිවරයා එනදාට පමණක් හෙයින් ඔහුට හැමදාම මේ සභාවට එන...

Read more

ඇමති පුටුවක් නැතිව ‘ගීතා’ කණස්සල්ලෙන් – උඩ ඉන්න දෙවියන්ටත් කියයි

එදා ඒකාබද්ධ විපක්ෂයේ සිට් මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකුම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසටවී සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ට...

Read more

හේෂා සමග චමින්ද ‘සමගි ජන බලවේගයේ තනතුරුවලින්’ ඉවතට

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි යන අය සිය පක්ෂ...

Read more

හෙට ඡන්දයක් පැවැත්වූවොත් පරාදයි – ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි

හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර...

Read more

රන්ජන් ජනාධිපති සමාව ඉල්ලන ලිපියට අත්සන් තබයි?

අධිකරණයට අපහාස කිරීමේ ‌‌චෝදනාවට වැරදිකරු වී වසර 4ක බරපතළ වැඩ ඇතිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්...

Read more

හිටපු ඇමති රිෂාඩ් සමග මල්ලී රහස් පොලිසියේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස්...

Read more
Page 1 of 4 1 2 4

Hot Gossip