ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි
පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (24) පස්වරුවේ සිය අමාත්‍ය ධුරයේ දිවුරුම්...
පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (24) පස්වරුවේ සිය අමාත්‍ය ධුරයේ දිවුරුම්...
මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව හා සංචාරක ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් තරගයේ පන්දුවට පහර දෙන ශ්‍රී...
ජනප්‍රිය ගායක කේකේ ගේ හදිසි වියෝව ගැන අදටත් බොහෝ දෙනා කතා කරනවා.කේකේ කියන්නේ දක්ෂ චිත්‍රපට පසු බිම් ගායකයෙක්.ඔහුගේ අවසන් ප්‍රසංගයේ...
ඉන්ධන අර්බුදයත් සමග ශ්‍රී ලංකා ඕස්ට්‍රේලිය අවසන් මහ තරගය ආරම්භයට පැය කිහිපයක් තිබිය දී වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහනක් සමාජ මාධ්‍ය...
නර්තන ශිල්පිනී මලෙයිකා අරෝරා ඛාන් මීට දින කිහිපයකට කලින් නිවාඩුවක් ගත කිරීම සදහා තුර්කි රාජ්‍යට ගොස් තිබෙනවා.එහිදි ගත් ඡායාරුප කිහිපයක...
අනිල් කපූර් කියන්නේ සුපිරි බොලිවුඩ් නළුවෙක් වගේම මිල අධික මෝටර් රථ එකතු කරන ප්රමුඛ තැනක් ඉන්න නළුවෙක් කිව්වොත් නිවැරදියි90 දශකයේ...
අද (24) දිනයේ පැවැත්වෙන සිංහ - කැන්ගරු සටන මේ වන විට සමාජයේ ලොකු කතා බහක් ඇති වෙන්න පටන් අරන් තියෙනවා....
නීතිඥයෙක් වන අරිත වික්‍රමසිංහගේ සමරිසි විවාහය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතා බහකට ලක් වෙන විවාහයක් වෙලා තියෙනවා....
ලංකාව තුල මත්පැන් සඳහා ඇති ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇතැයි අනාවරණය වී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ මත්පැන්...
දකුණු ඉන්දීය නිළි නයනතාරා ඉන්දීය සිනමාව තුල නිරන්තරයෙන් කතා බහට ලක් වෙන චරිතයක්. පසුගියදා ඇයගේ විවාහ උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්...