• Advertise
  • About
  • Contact Us
Saturday, June 28, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ

gossipking by gossipking
November 25, 2023
in Hot Gossip
0
මහත්තයා රට ගියාට මහේෂි ලංකාවේ
0
SHARES
208
VIEWS
Share on FacebookShare on Twitter

කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියන්නේ.

ඉතිං පසුගියදා ඇය විවාහ සංවත්සරය වෙනුවෙන් කරපු දේවල් නිසා බොහෝ දෙනෙකුගේ අවධානය ඇය වෙත යොමු වෙලා තිබුණා.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

කොහොමවුණත් මේ කියන්න යන්නේ මහේෂිගේ සැමියා ගැන විශේෂ දෙයක්.

මහේෂිගේ සැමියා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තමයි සේවය කළේ.

ඒ වසර 20ක පමණ කාලයක සිට..

ඒත් මහේෂිගේ සැමියා ශ්‍රී ලංකන් ගුවන් සේවයට සමු දීලා.

ඒ Emirates ගුවන් සේවයේ කපිතාන්වරයෙකු ලෙස ඔහුට සේවය කරන්න ලැබිලා තියෙන අවස්ථාව නිසා.

එහි විශේෂත්වය වෙන්නේ Emirates 380 කපිතාන්වරයෙක් වශයෙන් තේරුණු පළවෙනි ශ්‍රී ලාංකිකයා මහේෂිගේ සැමියා වීම.

ඒ ගැන මහේෂිත් සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා.

ආයුබෝවන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අවුරුදු විස්සක් තිස්සේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා හරිම ගෞරවයෙන් ආදරයෙන් රැකියාව කරපු තැන… මේ ඔහුගේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අවසන් දවස… Emirates 380 කපිතාන්වරයෙක් වශයෙන් තේරුණු පලවෙනි ශ්‍රී ලාංකිකයා ඔයා වීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් …. ඔයාට සුභ පැතුම් මෙච්චර ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් උනේ ඔයාගේ තියෙන හැකියාව දක්ෂකම නිහතමානී කම සහ රැකියාවට තියෙන ගෞරවය නිසා කියලා මම හිතනවා ඒ තීරණය ගන්න හේතුව ඇත්තටම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වරදක් නෙමෙයි අපි ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගොඩක් ආදරෙයි…❤️

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
පියාඹන්න 97ත් වයසක්ද?

පියාඹන්න 97ත් වයසක්ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

රුසියාවට එරෙහිව උඩුකය නිරුවත් කළ පැරීසියේ කාන්තාවන්

August 2, 2022
ජනතා වීරයා රන්ජන්ට සජබෙන් ලොකු තනතුරක්

ජනතා වීරයා රන්ජන්ට සජබෙන් ලොකු තනතුරක්

August 27, 2022
වේදිකාව පාළුයි – ඉක්මනින් සනීප වෙලා එන්න

වේදිකාව පාළුයි – ඉක්මනින් සනීප වෙලා එන්න

December 22, 2023
“පුටින්ගේ මොළය” ඝාතන තැත වැරදී දියණියක් ජීවිතක්ෂයට

“පුටින්ගේ මොළය” ඝාතන තැත වැරදී දියණියක් ජීවිතක්ෂයට

August 21, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
  • ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
  • ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
  • බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .