• Advertise
  • About
  • Contact Us
Sunday, May 11, 2025
Gossipking
No Result
View All Result
  • Home
  • News
    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ආබාධ සහිත තැනැත්තන්ට ඡන්දය භාවිත කරන්න පහසුකම්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

  • Hot Gossip
    සජිතට විශේෂ දවසක්

    සජිතට විශේෂ දවසක්

    සටන පාවා දුන්න හසිත

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    ජනපති, ඊලොන් මස්ක් හමුවෙයි

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    බිලී ප්‍රනාන්දු, දේවශ්‍රී සමඟින් යුග දිවියට

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

    දිව්‍යලෝකයේ රස හොයාගෙන ගිය මාධවී

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

ස්වර්ණ වර්ණ අවුරුදු දා ස්වර්ණ කුමරා වූ අංජන

Sugath D by Sugath D
April 17, 2023
in Hot Gossip
0
ස්වර්ණ වර්ණ අවුරුදු දා ස්වර්ණ කුමරා වූ අංජන
0
SHARES
27
VIEWS
Share on FacebookShare on Twitter

ස්වර්ණවාහිනිය විසින් පැවත් වූ ස්වර්ණ වර්ණ අවුරුදු වැඩසටහනේ කාගේත් අවධානය දිනාගත් වැඩසටහනක් බවට ස්වර්ණ කුමරා, කුමරිය පත් වුණා.

මෙම තරගාවලියට බොහෝ පිරිසක් ස්වර්ණ කුමරා සහ කුමරිය වීමේ බලාපොරොත්තුවෙන් පැමිණ තිබුණා.

READ ALSO

සජිතට විශේෂ දවසක්

සටන පාවා දුන්න හසිත

අවසන් මහා තරගයේදී ස්වර්ණ කුමරා සහ Mr. Handsome බවට ද පත්වීමේ භාග්‍ය උදාවුණේ අංජන ජයශාන්ටයි.

ඔහු වෘත්තීය නිරූපණ ශිල්පියෙක් ලෙසින් මේ වන විටත් කටයුතු කරනවා.

ඔහුගේ අනාගත බලාපොරොත්තුව මෙරට රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වීම සහ නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන එක කියලා තමා අංජන කියන්නේ.

මේ වන විටත් අංජන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරණ තරුණයෙක්.

අංජන කියන්නේ නිරුපණයට වගේම සංචාරයටත් ප්‍රිය චරිතයක්. ඔහුගේ මුහුණු පොතේ බොහෝ මතකයන්, එය බලන ඕනෑම කෙනෙකුට දැකගන්නත් ලැබෙනවා.

ස්වර්ණ කුමරා ලෙසින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ඒ ජයග්‍රහණය ලබා ගැනීමට උපකාර කළ සියලුදෙනාට ස්තුති කරලා Post එකකුත් දාලා තිබුණා.

තව දිගු ගමනක් යන්න අංජනට අපෙන් සුබ පැතුම්.

Related Posts

සජිතට විශේෂ දවසක්
Celebrities

සජිතට විශේෂ දවසක්

June 23, 2024
Celebrities

සටන පාවා දුන්න හසිත

June 20, 2024
බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා
Beauty

බඳින්නේ නෑ කියපු වස්ති අනුෂ්ක මෙන්න වොල්ගා බැඳලා

May 30, 2024
සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී
Celebrities

සසර ගමන කෙළවර කරන්න සිවුරු දරණ අප්පච්චී

May 27, 2024
කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක
Beauty

කසුන්ගෙයි මාධවීගෙයි අමතක නොවෙන හනිමූන් එක

May 27, 2024
රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්
Beauty

රන්හුයෙන් දෑඟිලි බැඳුණු මාධවී සහ කසුන්

May 20, 2024
Next Post
අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් – අඛිල ධනුද්ධර

අම්මයි, අප්පච්චී කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් - අඛිල ධනුද්ධර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

උමාලි-ගෙවින් විවාහ ගිවිස ගනී

March 27, 2024
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

මධුසමය දා “මාරයා” පැක් කර දුන් හිටපු පෙම්වතා

April 5, 2023

EDITOR'S PICK

රුවන් – ෂෙරිල්ගේ නොවෙනස් වන ආදරය

රුවන් – ෂෙරිල්ගේ නොවෙනස් වන ආදරය

December 2, 2023
වහලය උඩ සිට අකුරු කර ‘ලංකාවේ ඉහළින් සමත් වූ’ ඈත පිටිසර දරුවාගේ දුක්බර කතාව

වහලය උඩ සිට අකුරු කර ‘ලංකාවේ ඉහළින් සමත් වූ’ ඈත පිටිසර දරුවාගේ දුක්බර කතාව

August 31, 2022
ලංකාවෙ පළමු වතාවට Open Cinema Theater අත්දැකීම

ලංකාවෙ පළමු වතාවට Open Cinema Theater අත්දැකීම

August 20, 2022
Live at 8 ප්‍රවෘත්ති විකාශයට එක්වූ ප්‍රවීණයින්

Live at 8 ප්‍රවෘත්ති විකාශයට එක්වූ ප්‍රවීණයින්

January 11, 2024

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • National
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • එළඹෙන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්
  • ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
  • ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යයි
  • බරපතළ සිදුවීම් වාර්තා වී නැහැ
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .