සෝරාරු පොට්රූ’ දමිල චිත්‍රපටයේ බොම්මි ලෙස රංගනයෙන් දායක වූ අපර්ණා බාලමුරලී මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.
සිය සිනමා ජිවිතේ ලබාගත් ඉහළම සම්මානය මෙය බවද අපර්ණා පවසා තිබුණා.
මීට පෙර විවිධ සම්මාන උළලෙයන් රැසකදීම සම්මාන රැසක් දිනාගෙන තිබුණද අපර්ණා හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව ද මෙයයි.