• Advertise
  • About
  • Contact Us
Tuesday, January 31, 2023
Gossipking
No Result
View All Result
  • Home
  • News
    බොබ් මාලිගේ මුණුපුරාට ඇදුම නිසා අත්වූ ඉරණම(PHOTOS)

    වාහන 200කට ආසන්න ප්‍රමාණයක් එකට හැපුණු හැටි (PHOTOS)

    පිට පිට තෙවැනි වරටත් Lyca’s Jaffna Kings ජය ලැබූ අයුරු (PHOTOS)

    තවත් කැබිනට් ඇමතිවරු අද දිවුරනවලු – ඒත් ජනපතිගේ ඩයරියේ නැති ලු

    උපන්දිනයට එක් දිනයි..යුග දිවියට මාසයයි..හර්ෂනීගේ වියෝවෙන් කඳුළු සලමින් ‘රසික තැබූ’ ෆේස්බුක් සටහන

    හෙල්මටයකින් ගුටි කෑ බව කියන ‘ඇමති’ කියන කතාව මෙන්න

  • Hot Gossip
    සනුකගෙයි වින්ඩිගෙයි ආදරණීය Preshoot එක

    ආසියානු වීරයන් අත්සන් කළ තමන්ගේ ක්‍රිකට් පිත්ත අහිමි වී කඳුළු සැලූ පුංචි පුතාට ‘ක්‍රිකට් තරු පිරිවරාගත් හිත ඉල්ලන තරු වැඩසටහනේදී ලැබුණු’ පුදුම හිතෙන තෑග්ග(VIDEO)

    ලංකාවේ සමරිසි පුද්ගලයන් ගැන හෙළිවූ තොරතුරු

    සරත් සහ කුමාරගේ සම්මාන ඇමති ගෙනවිත් දෙයි

    සරම උස්සා පිහිය පෙන්නූ මන්ත්‍රී

    සරම උස්සා පිහිය පෙන්නූ මන්ත්‍රී

    ජැක්සන් ඇන්තනී කලාකරුවා වෙනුවෙන් පුංචි දරුවෙකුගෙන් ලැබුණු ප්‍රාර්ථනය

    ආදරය ඉස්සරහ වයස මහත කියන්නේ ඉලක්කමක් විතරයි.

    රන්වීර් ට සුබ පතන්න හොරෙන් ඇවිත් හිටිය දීපිකා

  • Entertainment
  • Beauty
  • Sport
  • World

Morning News
No Result
View All Result
Home Hot Gossip

ගුවන් ගමන් ප්‍රමාදයෙන් තරගය අහිමි වූ හිරූෂ

gossipking by gossipking
August 3, 2022
in Hot Gossip, Sport
0
ගුවන් ගමන් ප්‍රමාදයෙන් තරගය අහිමි වූ හිරූෂ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

කොළොම්බියාවට ළඟාවීමේ ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩක හිරූෂ  අබේසේකරට ‘‘කේලි’’ නගරයේ දී පසුගිය 01 වැනිදා ආරම්භ වූ 19 වැනි ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට තරග වැදීමේ අවස්ථාව අහිමි විය.

දුර පැනීම (පිරිමි) ඉසව්ව  කොළොන්ම්බියාවේදී  පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු 1 වැනිදා පෙරවරු 11.45 ටය. එහෙත් කොළඹ සිට කටාර් සහ පැනමාව හරහා කොළොම්බියාව බලා පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩක හිරුෂ අබේසේකරට ඉසව්වට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ගියේ ගුවන් ගමන් ප්‍රමාදයක් නිසා බව ද වාර්තාවේ.  කටාර් ගුවන් තොටුපොළට ළඟාවීමේ දී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් ඔහුට එතැන් සිට යොදාගත් පරිදි සාවෝ – පාවුලෝ නුවර හරහා කොළොම්බියාවට ඇතුළුවීම වෙනුවට ගමන් මාර්ගය වෙනස් කර පැනමාව හරහා එහි යාමට සිදුවිය.

READ ALSO

සනුකගෙයි වින්ඩිගෙයි ආදරණීය Preshoot එක

LPL තරගාවලියේ ඉහළම වටිනාකම එංගලන්තයේ සෑම් කරන්ට

මෙම ලෝක ශූරතා තරගාවලියට සහභාගිවී සිටින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟාවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් උද්ගත විය. එහිදී ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට නොහැකිවීමෙන් තරග සංචාරය අත්හැර දැමීමේ තත්ත්වයක් ද පැන නැගුණි.

කෙසේ වුවත් මෙම ගැටලුවට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ද මැදිහත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 26 ක් තරම් අධික වියදමක් දරමින්, ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට සිදුවිය. ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ තුනකින් පසුගිය සෙනසුරාදා (30) රාත්‍රියේ සිට කොළඹින් පිටත්වීම ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක හිරුෂ තරග වැදීමට සූදානම්ව සිටි දුර පැනීම (පිරිමි) ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 24 දෙනෙකු මූලික වටය සඳහා තරගවැදීමේදී  අවසන් තරගයට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් 12 දෙනා අතර එතෙක් හොඳම පිම්ම වාර්තා කර සිටියේ කියුබාවේ ඇල්ජැන්ඩ්‍රෝ පරඩාය. ඒ ඔහුගේ හොඳම දක්ෂතාවය වන මීටර 7.95 ක දුරක් වාර්තා කරමිනි.  තරග වැදීමට සූදානම්ව සිටි හිරුෂගේ එතෙක් හොඳම පිම්ම බවට පත්ව තිබුණේ මීටර 7.67 කි.

මේ අතර ඊයේ ( 2 වැනිදා) මීටර 110 කඩුලු මූලික වටයේ පස්වැනි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කවීෂ බණ්ඩාර තත්පර 14.18ක කාලයක් වාර්තා කරමින් අත්කර ගත්තේ 6 වැනි ස්ථානයයි. මෙය ඔහුට ඉසව්වේ ඉදිරියට යාමට ප්‍රමාණවත් නොවීය. මූලික වටයේ සමස්ත ප්‍රතිඵලය තුළ ඔහුට හිමිවූයේ 33 වැනි ස්ථානයයි.

කවිෂගේ මෙම ඉසව්වේ හොඳම දක්‍ෂතාවය තත්පර 14.02 කි. මූලික වටය ජයගත් නෙදර්ලන්ත ක්‍රීඩක මැතිව් සොපියා තත්පර 13.10 ක කාලයක් වාර්තා කරමින් එහි අවසන් පූර්ව වටයට නිර්දේශ ලබාගත් ක්‍රීඩකයන් 24 දෙනා අතර ඉදිරියෙන්ම පසුවේ.

අගෝස්තු 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා තරුෂි කරුණාරත්නත් මීටර 400 කඩුලු (කාන්තා) ඉසව්වේ මූලික වටය සඳහා අමීෂා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීමට සූදානමින් සිටියහ.

තරගාවලියේ පදක්කම් සටහන යාවත්කාලීන කිරීම ආරම්භ වීමේදී ඉතියෝපියාව රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනාගනිමින් එහි පෙරමුණගෙන සිටියේය. කෙන්යාව ද ඒ වනවිට රන් පදක්මක් හා එක් ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන සිටියේය

Related Posts

සනුකගෙයි වින්ඩිගෙයි ආදරණීය Preshoot එක
Celebrities

සනුකගෙයි වින්ඩිගෙයි ආදරණීය Preshoot එක

December 28, 2022
LPL තරගාවලියේ ඉහළම වටිනාකම එංගලන්තයේ සෑම් කරන්ට
Sport

LPL තරගාවලියේ ඉහළම වටිනාකම එංගලන්තයේ සෑම් කරන්ට

December 24, 2022
පිට පිට තෙවැනි වරටත් Lyca’s Jaffna Kings ජය ලැබූ අයුරු (PHOTOS)
News

පිට පිට තෙවැනි වරටත් Lyca’s Jaffna Kings ජය ලැබූ අයුරු (PHOTOS)

December 24, 2022
හෙල්මටයකින් ගුටි කෑ බව කියන ‘ඇමති’ කියන කතාව මෙන්න
Hot Gossip

September 21, 2022
ආසියානු වීරයන් අත්සන් කළ තමන්ගේ ක්‍රිකට් පිත්ත අහිමි වී කඳුළු සැලූ පුංචි පුතාට ‘ක්‍රිකට් තරු පිරිවරාගත් හිත ඉල්ලන තරු වැඩසටහනේදී ලැබුණු’ පුදුම හිතෙන තෑග්ග(VIDEO)
Entertainment

September 19, 2022
ලංකාවේ සමරිසි පුද්ගලයන් ගැන හෙළිවූ තොරතුරු
Hot Gossip

ලංකාවේ සමරිසි පුද්ගලයන් ගැන හෙළිවූ තොරතුරු

September 16, 2022
Next Post
සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

සූර්යාගේ ‘ජායිබිම්’ ජාත්‍යන්තරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

POPULAR NEWS

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා

December 28, 2022
බුර්කාවක් පැළඳ පෙම්වතියගේ හොර අල්ලන ගිය අපූරු පෙම්වතා

August 20, 2022
සොරි පියුමි – මට දැන් නිලුෂි ඉන්නවා,සමාජ මාධ්‍ය කළඹමින් එලියට ආ චන්දිමාල්ගේ වීඩියෝ පටය

August 21, 2022
රන්මිණිතැන්න සිනමා ගම්මානය මරණාසන්නයි – ඛේදනීය ඡායාරූප පෙළ මෙන්න (PHOTOS)

August 31, 2022
පියුමි හංසමාලිගෙන් චන්දිමාල් ජයසිංහට රුපියල් ලක්ෂ පහළොවක තෑග්ගක්

August 26, 2022

EDITOR'S PICK

ඔබ තොල් කලු වෙලා නිසා අපහසුතාවයට පත්වුණ කෙනෙක්ද?

August 2, 2022

ක්‍රිකට් පිලේ ජයග්‍රහණයත් සමග ජනපති කළ දේ

August 3, 2022
අමෙරිකානු හමුදා සාමාජිකයින් ‘යුක්‍රේනයට ආසන්න රටවල්’ කිහිපයක් වෙත

අමෙරිකානු හමුදා සාමාජිකයින් ‘යුක්‍රේනයට ආසන්න රටවල්’ කිහිපයක් වෙත

August 3, 2022
පිට පිට තෙවැනි වරටත් Lyca’s Jaffna Kings ජය ලැබූ අයුරු (PHOTOS)

පිට පිට තෙවැනි වරටත් Lyca’s Jaffna Kings ජය ලැබූ අයුරු (PHOTOS)

December 24, 2022

About

News all around the world.

Follow us

Categories

  • Beauty
  • Business
  • Celebrities
  • Entertainment
  • Fashion
  • Health
  • Hot Gossip
  • Lifestyle
  • News
  • Politics
  • Science
  • Sport
  • Tech
  • Travel
  • Uncategorized
  • World

Recent Posts

  • ජිවිතයෙන් සමුගත් සන්ෆ්ලවර් සංගීත තරුව
  • සනුකගෙයි වින්ඩිගෙයි ආදරණීය Preshoot එක
  • එකම පවුලේ හයදෙනාටම මරු කැඳවූ හූනා
  • බොබ් මාලිගේ මුණුපුරාට ඇදුම නිසා අත්වූ ඉරණම(PHOTOS)
  • Advertise
  • Contact Us
  • About Us
  • Support

© 2022 - Gossip King. .

No Result
View All Result
  • Homepages
  • News
  • Politics
  • National
  • Business
  • World
  • Entertainment
  • Fashion
  • Food
  • Health
  • Lifestyle
  • Opinion
  • Science
  • Tech
  • Travel

© 2022 - Gossip King. .