• Home
  • Advertise
  • Contact
Tuesday, August 9, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip

    මිසිස් ශ්‍රී ලංකා 2022 කිරුළ හිමි වූ සුන්දර කාන්තාව

    ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට පසුව ආලින්දයට එන ‘කෝලම් කුට්ටම’

    ජනපති මන්දිරයේ විදුලි ස්ත්‍රික්කය සොරා ගත් පුද්ගලයාට වෙච්ච දේ..

    අරගල බිමේදී ද සැබෑ ආදරය හමුවිය හැක

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities

    හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් අපර්ණා

    මිසිස් ශ්‍රී ලංකා 2022 කිරුළ හිමි වූ සුන්දර කාන්තාව

    ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට පසුව ආලින්දයට එන ‘කෝලම් කුට්ටම’

    දිල්කි උරේෂා පෙම්වතා සමග ලංකාවෙන් යන්න ගිහින් ද?

    දසුන් ශානක සිය බිරිඳගේ උපන්දිනය සැමරූ හැටි

    අරගල බිමේදී ද සැබෑ ආදරය හමුවිය හැක

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Entertainment

‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට පසුව ආලින්දයට එන ‘කෝලම් කුට්ටම’

July 29, 2022
in Entertainment, hot goosip, Hot Gossip
0
SHARES
53
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

“කෝලම් කුට්ටම” නවතම ටෙලි නාට්‍යය එළැඹෙන අගෝස්තු 3වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 9.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වීමට නියමිතය.

ඒ අගෝස්තු 2 වැනිදා නිමාවන ‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයෙන් පසුවයි.

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදනය කරන මෙම ටෙලි නාට්‍ය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පවතින පාරම්පරික වෙස් මුහුණු සහ රූකඩ කලාව පිළිබඳ කතා කරන නාට්‍යයක්.

රූකඩ කලාවේ නිරත ගුරුන්නාන්සේ කෙනෙක් සහ වෙස් මුහුණු කපන කලා ශිල්පියකු මූලික කර ගනිමිනුයි මෙම කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය නිර්මාණය වී ඇත්තේ.

මෙහි ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ නලීන් ප්‍රදීප් උඩුවෙල, මාලි ජයවීර, චමීර ලියනගේ, කවින්ද්‍යා දුල්ෂානි, මෞලි ෆර්ඩිනෑන්ඩු, සරත් කුලාංග, නිරෝෂා තලගල, අනුරාධා එදිරිසිංහයි.

ඊට අමතරව තවත් ප්‍රසිද්ධ සහ ආධුනික රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

ඕනෑම ටෙලි නාට්‍යයක රසය තවත් වැඩි වෙන්නේ කැමරාකරණයේ ඇති දක්ෂතාවයත් එක් වීමෙනි.

ප්‍රභාත් දර්ශන කියන්නේ අපි හැමෝම දන්නා ඉතා දක්ෂ කැමරා ශිල්පියෙක් ඔහු තමයි කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය කැමරාවට නගන්නේ.

මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයද,වාසනා බණ්ඩාර වේෂ නිරූපණයද ,ධනංජය මංචනායක සහය අධ්‍යක්ෂණයද සිදු කරද්දී නිෂ්පාදන කළමනාකරණය සිදු කරන්නේ ධම්මික ගුණසේකර විසිනි.

ප්‍රේක්ෂක හදවත් ආදරයෙන් වැලඳ ගත් නාඩගම්කරයෝ ටෙලි නාට්‍යය වගේම කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයත් වෙනස්ම ආකාරයකින් සමාජයේ අපි නොදකින පැති කඩවල් ගැන කතා කරන ටෙලි නාට්‍යයක්.

නාඩගම්කාරයෝ එක්ක එකතු වෙලා හිටපු ස්වර්ණවාහිනී ආදරණීය ප්‍රේක්ෂකයන් කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයත් එක්ක එකතු වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ජනපති මන්දිරයේ විදුලි ස්ත්‍රික්කය සොරා ගත් පුද්ගලයාට වෙච්ච දේ..

Next Post

‘අපිත් පව්කාරයන් මේවා දකින උදේ හවස’….වෛද්‍ය පාලිත රාජපක්ෂ තැබූ සංවේදී සටහන

Next Post

'අපිත් පව්කාරයන් මේවා දකින උදේ හවස'….වෛද්‍ය පාලිත රාජපක්ෂ තැබූ සංවේදී සටහන

Hot Gossip

හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් අපර්ණා

August 6, 2022

ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන් ලාබාලතම පදක්කම්ලාභිනිය

August 6, 2022

මිසිස් ශ්‍රී ලංකා 2022 කිරුළ හිමි වූ සුන්දර කාන්තාව

August 2, 2022

‘අපිත් පව්කාරයන් මේවා දකින උදේ හවස’….වෛද්‍ය පාලිත රාජපක්ෂ තැබූ සංවේදී සටහන

July 29, 2022

‘නාඩගම්කාරයෝ’ ටෙලි නාට්‍යයට පසුව ආලින්දයට එන ‘කෝලම් කුට්ටම’

July 29, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.