‘අතිශය දුෂ්කර කාලයකදී අපට සත්කාරකත්වය සැපයීම ගැන ශ්‍රී ලංකාවට ස්තූතියි’
මෙලෙස තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් දමමින් ඩේවිඩ් වෝනර් විසින් ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය පළ කර තිබුණා.
ඔහු මේ සටහන තබා තිබුණේ සිංහ කැන්ගරු සටන අවසානයේදීයි.
මේ ඔහු තැබූ සටහනයි