ජනප්‍රිය ගායක ශිල්පියෙක් වගේම ගී පද රචකයෙක් වන කීර්ති පැස්කුවල් මහතා ඔහුගේ පළමු රැකියාව ගැන ස්වර්ණවාහිනී මාත්‍රා වැඩසටහනේදී ප්‍රකාශ කළා.
ඒ රැකියාව තමයි අවුල් පාස් අවුල්පාස් හදන එක.
කීර්ති පැස්කුවල් මහතා කියන්නේ, එයාගෙම මස්සිනාගේ උළුවහු නිර්මාණය කරන තැනක සේවය කිරීම තමයි පළමු රැකියාව වුණේ කියලා.
එහිදී ඔහුගේ වැටුප රුපියල් 250ක් වී තිබුණ අතර එයින් මාසිවක රුපියල් 150ක් ගෙවා කුළී නිවසක තමයි ජිවත් වෙලා තියෙන්නේ.
ඒ පිළිබඳව ඔහු කී කතාව මෙතැනින් ගොස් නැරඹිය හැකියි.