බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වන දීපිකා පදුකෝන් මීට දින කිහිපයකට කලින් තිරුපති වන්දනා කිරීමට ගිය ඡායාරුප කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.
ඒ ගැන සොයා බැලීමේදී වාර්තා වුනේ දීපිකා පදුකෝන්ගේ පියා, ප්‍රකාශ් පදුකෝන්ගේ 67වෙනි උපන්දිනය නිමිත්තෙන් මෙසේ තිරුපති වන්දනාමාන කිරීමට ගොස් ඇති බවයි.
මේ ගමන සදහා ඇයගේ මව හා සහෝදරිය ද සහභාගී වී තිබුණා.