තමන් සහ රන්බීර් කපූර් ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව ආලියා භාත් පළමු වරට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හා ඡායාරුපයක් පළ කරමින් සඳහන් කර තිබෙනවා.
ඇය මේ බව සඳහන් කර තිබුනේ සොනෝග්‍රැෆි කාමරයේ සිට ලබා ගත් ඡායාරුපයක් සමගින් “අපේ බබා ….. ළඟදීම එනවා” යනුවෙන් ඇයගේ ට්විට් ගිණුමේ සටහනක් දමමින්.
මෙම ශුභාරංචිය සියලු දෙනාටම පුදුමයක් වූ අතර, රසිකයන් සමාජ මාධ්‍යවල ඔවුන්ට මේ වන විට සුබ පතන්නට පටන් ගෙන තිබෙනවා.