අනිල් කපූර් කියන්නේ සුපිරි බොලිවුඩ් නළුවෙක් වගේම මිල අධික මෝටර් රථ එකතු කරන ප්‍රමුඛ තැනක් ඉන්න නළුවෙක් කිව්වොත් නිවැරදියි
90 දශකයේ මෝටර් රථ එකතුවක් අනිල් කපූර් සතු වෙනවා.
මිට දින කිහිපයකට කලින් මේ සුපිරි නළු අනිල් කපූර්ගේ මෝටර් රථ එකතුවට ඉන්දීය රුපියල් කෝටි 1.8ක් වටිනා Lamborghini Gallardo Spyder
මෝටර් රථයක් හා ඉන්දීය රුපියල් කෝටියක් වටිනා Mercedes Benz GL රථයක් එකතු කරගෙන තිබෙන බව වාර්තා වෙනවා.