අද (24) දිනයේ පැවැත්වෙන සිංහ – කැන්ගරු සටන මේ වන විට සමාජයේ ලොකු කතා බහක් ඇති වෙන්න පටන් අරන් තියෙනවා.
එයට හේතුව වී තිබෙන්නේ අද අවසන් තරගයේ සිංහයන්ගේ හපන් කම් බලන්න ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් සිටිනවා වගේම, අද තරගය නරඹන්න කහ වර්ණයෙන් යුතු ටී -ෂර්ට් ඇදගෙන එන්න කියලා සමාජයේ ලොකු කතා බහක් යන නිසා,
එවන් තත්ත්වයක් තුල සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග තමන්ගේ සමාජ ගිණුමේ වීඩියෝවක් එක කර තිබෙනවා,