ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියා.
සූරුපි ක්‍රීඩිකා මන්දනා නිසා ශ්‍රී ලංකාව තුළද ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතා ජනප්‍රිය අතර එය රහසක් ද නොවේ.
ඇය නිරෝෂන් දික්වැල්ලගේ පෙම්වතිය බවට පසුගිය කාලය පුරාවටම සමාජ ජාලාවල පැතිර ගිය අතර එහෙත් එවැනි සම්බන්ධයක් නොමැති බව ඇය විසින්ම පවසා තිබුනා.
කලකට පසුව එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට නිරෝෂන් දික්වැල්ලට ද අවස්ථාව හිමිව තිබේ