තිස්සමහාරාමය ප්‍රදේශයේ ජනතාව කඹයක්ද රැගෙන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැමිණෙන බවට ලද ආරංචියත් සමඟ පැමිණ තිබෙනවා. ඔවුන් ප්‍රකාශ කොට තිබුනේ අමාත්‍යවරයාව ගස් බැඳීම සඳහා තමන් සූදානම් වන බවයි. එම වීඩියෝව පහතින්