සති දෙකක කාලයක් සඳහා රජයේ ආයතන සහ පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙනවා.
ඊට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ රට තුළ පවතින ඉන්ධන හිඟයයි
අද දිනයේදී පුද්ගලික බස් ධාවනය සිදුවන්නේ සීයයට 20ක් පමණක් බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.