ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥාණදාස පෙරේරා සඳහන් කළේ මෑතකාලයේ රටතුළ ඇති වී ඇති උද්ධමනය හේතුවෙන් මත්කාරක ගුලි වර්ග වෙත තරුණ පිරිස් යොමු වීමේ වැඩි නැඹුරුතාවක් උද්ගත වී ඇති බවයි.
මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කිරීම සිදුකරන පුද්ගලයෙකු ලෙස තමන් මෙමගින් සමාජයට සිදුවන අනිසි ප්‍රතිඵල දැක ඇති බවයි.
මෙලෙස මත්කාරක ගුලි වර්ග භාවිතය හරහා මානසික විකෘතීන් සහිත ප්‍රජාවක් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවයි වෛද්‍යවරු පවා පවසන්නේ