නව කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම් දුන් බව වාර්තා වෙයි.
ජී.එල්. පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත්, අලී සබ්රි මහතා මුදල් අමාත්‍යවරයා ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග අමාත්‍යවරයා ලෙසත් දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.