හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
තියුණු ආයුධයකින් පහරදී ඊයේ (20) රාත්‍රි කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.