• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

බෑණා තියුණු ආයුධයකින් ‘කපා’ මාමණ්ඩියව ඝාතනය කරයි

March 8, 2022
in Hot Gossip
ආයුධ රැගත් දෙපිරිසක් ගැටේ..අයෙක් මරුට..තවත් පහකට බරපතලයි
0
SHARES
37
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බෑණා සහ මාමණ්ඩිය අතර කලක සිට  පැවති ආරවුලක් දුරදිග යාමෙන් බෑණා විසින් මාමණ්ඩිය තියුණු ආයුධයකින්  කපා කොටා ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ගල් අස්ස හේන  පදිංචිව සිටි  කේ ඩබ්ලිව්  ගුණසිරි 72 හැවිරිදි දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බෑණා ලේ තැවරුණු මන්නයක් සමඟ විනාඩි කීපයක් තුළදී  අත්අඩංගුවට ගත් බව කළුතර දකුණු පොලිසියේ  නිලධාරීයෙක්  පැවසීය. 

සැකකරු සහ මරණකරු එකම නිවසක පදිංචිව සිටින අතර සැකකරු රැකියාවක් නොකිරීම සම්බන්ධයෙන් මරණකරු විසින් නිරතුරුවම  දොස් පැවරීම මෙම ඝාතනයට ආසන්නම හේතුව බවට  විමර්ශනවලදී අනාවරණ බව පොලිසිය කියයි  .

මීට දින දෙකකට පමණ ඉහතදී  නිවසින් පිට වී තිබූ සැකකරු අද (8)  මාමණ්ඩිය අලූයම නිවසින් පිටතට පැමිණෙන තෙක් මුළුතැන් ගෙයි වහලය මත සැඟව සිට මුළුතැන් ගෙට ඇතුළුවන උළුවස්ස අසලදී මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

අමෙරිකානු හමුදා සාමාජිකයින් ‘යුක්‍රේනයට ආසන්න රටවල්’ කිහිපයක් වෙත

Next Post

දූෂණය කර මරා දැමූ බවට ‘සැක කරන’ කාන්තාවකගේ මළ සිරුරක්

Next Post
ත්‍රිරෝද රථයේ දී හඳුනාගත් කාන්තාව සොයා පැමිණි රියදුරුව ඝාතනය කරයි

දූෂණය කර මරා දැමූ බවට 'සැක කරන' කාන්තාවකගේ මළ සිරුරක්

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.