තමන් සහ උදය ගම්මන්පිල යන දෙදෙනාව ඇමති තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ කැමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා කියා සිටියා.
අගමැතිවරයා දේශපාලනය දන්නා බවයි අද (04) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ.