• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

කොළඹ සිට යාපනයට බෝට්ටුවෙන් ගිය ඇමෙරිකානුවාට දුන් සුද්දය

February 23, 2022
in Hot Gossip
කොළඹ සිට යාපනයට බෝට්ටුවෙන් ගිය ඇමෙරිකානුවාට දුන් සුද්දය
0
SHARES
93
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොළඹ සිට බෝට්ටුවකින් යාපනයේ සංචාරයකට පැමිණි ඇමරිකානු ජාතිකයෙකු පැමිණි බෝට්ටුවේ තිබු උපකරණ සියල්ලක්ම සොරාගෙන ඇතැයි අදාල සංචාරකයා විසින් අද (23දා)  යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

අදාල ඇමරිකානු ජාතිකයා  ඊයේ (22දා)  කොළඹ සිට විශේෂ බොට්ටුවකින් යාපනය ගුරුනගර් ජැටියට පැමිණ බෝට්ටුව එහි නවතා තිරුනෙල්වේලි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකට නවාතැන් ගැනීම සඳහා ගොස් ගමන්මලු එහි දමා නැවත බෝට්ටුවට පැමිණ පරික්ෂා කිරීමේදී එහි දමා ගොස් තිබූ උපකරණ සියල්ලක්ම අතුරුදහන්ව ඇති බවට අදාල පැමිණිල්ල මගින් ඇමරිකානු ජාතකයා විසින් පොලීසියට දැනුම් දී ඇත.

එහිදී බෝට්ටුවේ තිබූ ඉතා වටිනා කිමිදීමේදී යොදාගන්නා තාක්ෂණික නිරීක්ෂණ කට්ටල, කිමිදුම් කට්ටල, ආරක්ෂිත කබා, කිමිදීමේදී යොදාගන්නා උපැස් යුවලක්, ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් මෙලෙස අතරුදහන්ව ඇත.

අදාල භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කඩා වැටීමට නියමිත රොකට් බූස්ටරය ​​චීනයේ නොවේ ලු

Next Post

ආක්‍රමණ නවතන්නැයි බලකරමින් රුසියානු ජනතාව උද්ඝෝෂණවල

Next Post
ආක්‍රමණ නවතන්නැයි බලකරමින් රුසියානු ජනතාව උද්ඝෝෂණවල

ආක්‍රමණ නවතන්නැයි බලකරමින් රුසියානු ජනතාව උද්ඝෝෂණවල

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.