මාර්තු 04දා කඩා වැටීමට නියමිත රොකට් බූස්ටරය චීනයේ Chang’e-5 මෙහෙයුමේ කොටසක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බින් මහතා පවසයි.
නාසා ආයතනය පසුගිය සතියේ ප්‍රකාශ කළේ සඳෙහි ගැටීමට යන මෙම කොටස කලින් වාර්තා කළ පරිදි 2015 දී SpaceX Falcon 9 රොකට්ටුවේ කොටසක් නොව 2014 දී දියත් කරන ලද චීනයේ Chang’e-5 පරීක්ෂණ මෙහෙයුමේ කොටසක් විය හැකි බවයි.