• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

හාවඩ් සිසුවියන් මහාචාර්යවරයෙක්ගේ ලිංගික හිංසනවලට නතු වෙලා

February 11, 2022
in Hot Gossip
හාවඩ් සිසුවියන් මහාචාර්යවරයෙක්ගේ ලිංගික හිංසනවලට නතු වෙලා
0
SHARES
94
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඇමෙරිකා එක්සත් ජනපදයේ, සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයේ උපාධිධාරී සිසුවියන් තිදෙනෙකු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින් සිදුකළේ යැයි කියන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පවරා තිබේ.

පැමිණිලිකරුවන් වන මාග්‍රට් සර්වියෙන්ස්කි, ලිලියා කිල්බර්න් සහ අමුල්යා මන්දවා යන සිසුවියන් විසින් මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ, අප්‍රිකානු සහ අප්‍රිකානු ඇමෙරිකානු අධ්‍යයනය සහ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝන් කොමාරොෆ් නැමැත්තා ඉලක්ක කරමිනි.

චෝදනාවට ලක්ව සිටින මහාචාර්යවරයා සිසුවියන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් සිප ගනිමින්, ශරීර ස්පර්ශ කරමින්, සිය ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට උත්සාහ කරමින් සහ මේ සම්බන්ධයෙන් සිසුවියන් පැමිණිලි කළහොත් ඔවුන්ගේ වෘත්තීය ජීවිත කඩාකප්පල් කරන බවට තර්ජනය කරමින් ඔවුන්ව හිංසනයට ලක්කර ඇති බවට නඩු විභාගයේදී චෝදනා ගොනුවී තිබේ.

එහිදී මහාචාර්යවරයාගේ හිරිහැර පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය ක්‍රියා නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ උදාසීනත්වයේ ආයතනික ප්‍රතිපත්තියක් බවට හාවඩ් විශ්වවිද්‍යාලය වෙත සෘජුවම චෝදනා එල්ල වී ඇති අතර, විශ්වවිද්‍යාලයේ මෙම උදාසීන පද්ධතිය විසින් නිර්මාණය කර ඇත්තේ එහි කීර්තිය සහ එහි සිසුන්ගේ වියදමින් එම කීර්තිය පවත්වාගෙන යන පීඨය ආරක්ෂා කිරීම පමණක් බවටද ඇඟිල්ල දිගුවී තිබේ.

නඩු විභාගයට අනුව ජූරි නඩු විභාගයකින් තීරණය කළ යුතු වන්දි සහ දඬුවම් මෙන්ම, ඔවුන්ගේ නීතිඥ ගාස්තුද මෙම පැමිණිලිකාර සිසුවියන් තිදෙනා අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් හාවඩ් විශ්ව විද්‍යාලය කියා සිටියේ ඔවුන් නඩුවේ චෝදනාවලට විරුද්ධ වන බවත්, විශ්ව විද්‍යාලය විසින් ගෙන ඇති කල්පනාකාරී පියවරයන් කිසිදු ආකාරයකින් සාධාරණව හෝ නිවැරදිව මෙහිදී නියෝජනය වී නොමැති බවත්ය.

නඩුවේ හඳුනාගෙන ඇති නමුත් විත්තිකරුවෙකු ලෙස නම් කර නොමැති මහාචාර්ය කොමාරොෆ්ගේ නීතීඥයින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිඳු ශිෂ්‍යාවකට හිරිහැර කිරීම හෝ පළිගැනීම් කිරීම තම සේවාදායකයා තරයේ ප්‍රතික්ෂේප කරන බවය. ඔහු ශිෂ්‍යාවන් සිපගත් හෝ නුසුදුසු ලෙස ස්පර්ශ කළ බවට එල්ල වන චෝදනාද ඔවුන් ප්‍රතික්ෂේප කළේය.

“මහාචාර්ය කොමරොෆ් ඔහුගේ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශාරදයෙක් පමණක් නොවෙයි, ඔහු දශක ගණනාවක් පුරා ශිෂ්‍ය පරම්පරාවන්ට ඉගෙනුම් සිදුකළ සහ ඔවුන්ව ඉදිරියට ගෙන යාම සඳහා තම ශක්තිය කැප කළ ගැඹුරු සැලකිල්ලක් දක්වන පුද්ගලයෙක්” ඔහුගේ නීතීඥයන් සිදුකළ ප්‍රකාශයේ දැක්වේ. “සැබෑ සාක්ෂිවලට වඩා ඕපාදූප සහ මනඃකල්පිතයන් මත පදනම්ව ඔහුගේ වෘත්තියට එල්ල කරන ප්‍රහාර ලැජ්ජා සහගතයි.” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

මිත්‍යා විශ්වාස නිසා අහිමි වූ ජීවිතයක්

Next Post

රංගන ක්ෂේත්‍රයේ අයුතු යෝජනා ගැන මධුෂානි කියන කතාව

Next Post
රංගන ක්ෂේත්‍රයේ අයුතු යෝජනා ගැන මධුෂානි කියන කතාව

රංගන ක්ෂේත්‍රයේ අයුතු යෝජනා ගැන මධුෂානි කියන කතාව

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.