• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

අම්මාගේ අනුදැනුමෙන් ගැබිනියක් වූ දැරිය

February 9, 2022
in Hot Gossip
බිරිඳ හැර ගිය දා සිට ‘තාත්තා’ සිය දියණියව දූෂණය කරලා
0
SHARES
18
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

බාල වයස්කාර 14 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් 3ක් අත්අඩංගුවට ගෙන තිබේ.

හාලිඇළ අඹවක ප්‍රදේශයේ අවුරුදු 14යි මාස 7 ක් වයසැති දැරියක් දූෂණයට ලක්ව ඇතැයි හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා ට පසුගිය දා ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමග හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර තිබේ.

එහිදී ඇය මාස 4ක ගැබිනියක් බවට අනාවරණය වී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වන්නේ, බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මවගේ අනුදැනුම මත දැරියව ආශ්‍රය කිරීමට එම පුද්ගලයාට අවස්ථාව සලසා දී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එම පුද්ගලයා 41ක් හැවිරිදි  විවාහක අයෙකු බවත් ඔහුට අවුරුදු 7ක පුත්‍රයෙකු සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

දැරියට සිදුකළ අතවරය සම්බන්ධයෙන් දෙවන සැකකරුවන් වන්නේ හාලිඇළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ද දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන බවට අනාවරණය වී තිබේ.

තෙවැනි සැකකරුද  එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සැකකරුවන් සියලුදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

දැරියගේ මව ද එම අපරාධයට අනුබල දීම යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන හාලිඇළ පොලීසිය විසින් සිදුකරයි

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

කොල්ලුපිටියේ දී ජර්මන් තරුණියක්ව දූෂණය කිරීමේ සිද්ධියක්

Next Post

කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් හෙළි කළ හඬ පටය

Next Post
කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් හෙළි කළ හඬ පටය

කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් හෙළි කළ හඬ පටය

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.