රත්මලාන වෙඩිකන්ද පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට ගල්කිස්ස පොලිසිය සමත් වුණා.
එහි දී වයස අවුරුදු 34ත් 51ත් අතර වයස්වල පසුවෙන කාන්තාවක් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාවන් පොළොන්නරුව, නාරම්පනාව, කොට්ටාව, මිද්දෙණිය සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි පොලිසිය සඳහන් කළේ.