• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Hot Gossip

බෑනා මාමණ්ඩියගේ ගෙල මිරිකා ඝාතනය කරලා

January 17, 2022
in Hot Gossip
ත්‍රිරෝද රථයේ දී හඳුනාගත් කාන්තාව සොයා පැමිණි රියදුරුව ඝාතනය කරයි
0
SHARES
35
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

විවාහ මංගල්‍ය උත්සවයකදී ඇතිවූ පවුලේ ආරවුලක් මත පුද්ගලයෙකුගේ ගෙල මිරිකා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

ඒ තිස්සමහාරාමය, විරහෙල ප්‍රදේශයේදීය.

විවාහ මංගල උත්සවයක් අතරතුර පවුලේ සාමාජිකයින් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් මරණකරුගේ වැඩිමහල් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් ඊයේ (16) එම දියණියගේ පියාට පහරදී ගෙල මිරිකා එම ඝාතනය සිදුකර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 54 හැවිරිදි පඩවිගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම ඝාතනය සිදුකරන ලද සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර පොල්පිතිගම මඩහපොලයාය, පොතුවිල ප්‍රදේශයේදී පිහිටි වගා ඉඩමකදී වායු තුවක්කුවකින් වෙඩිතබා පුද්ගයෙකුව ඝාතනය කර තිබේ.

ඊයේ (16) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇත.

ඝාතනය සිදුකළ සැකකරු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙයි.

එම සැකකරු අදාළ ඝාතනයෙන් පසු වායු තුවක්කුවද රැගෙන යතුරුපැදියකින් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ලිට්‍රෝ සභාපති ඉවත් කරන ලකුණු !

Next Post

යොහානිගේ ගීතය මෝදි වෙනුවෙන් දේශපාලනයට

Next Post
යොහානිගේ ගීතය මෝදි වෙනුවෙන් දේශපාලනයට

යොහානිගේ ගීතය මෝදි වෙනුවෙන් දේශපාලනයට

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.