• Home
  • Advertise
  • Contact
Sunday, May 22, 2022
Gossip King
Advertisement
  • Home
  • Hot Gossip
    අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

    දැනට දිවුරුම් දුන් ඇමතිවරු

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

    පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

  • Gallery
  • Entertainment
    • All
    • Celebrities
    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    Ronnie Spector ජීවිතයෙන් සමු ගනී

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    යොහානි අද පාර්ලිමේන්තු නෑ

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘නිදහස් දිනය වෙනුවෙන්’ යොහානිට ලැබුණු අවස්ථාව

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    FLASHBACK පිටුපස සිටින දැවැන්තයාගේ උපන්දින සැමරුම (PHOTOS)

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    බොහෝ දෙනාගේ අවධානය දිනූ ‘ශ්‍රී දේවිගේ දියණියගේ’ සේයාරූ

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

    ජීවිතයේ ලැබූ අත්දැකීම් සමගින් ‘දුලීකා තැබූ’ උපන්දින සටහන

  • Beauty
  • Sports
  • World
  • Contact
No Result
View All Result

Home Uncategorized

ටික්ටොක් කිරි සමන් අවුරුදු 11ක දැරියකට කළ අපරාධය

January 17, 2022
in Uncategorized
ටික්ටොක් කිරි සමන් අවුරුදු 11ක දැරියකට කළ අපරාධය
0
SHARES
76
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එකොළොස් හැවිරිදි දැරියක් රවටාගෙන සාදවලට රැගෙන ගොස් මත්ද්‍රව්‍ය ලබාදී ඇයව වරින්වර දූෂණය කළ බව කියන “ටික්ටොක් කිරි සමන්” ඇතුළු තරුණයන් සිව් දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකුව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වුණේ එලෙස දූෂණයට ලක්වී ඇත්තේ කථන ආබාධිත මව්පිය යුවළකගේ එකම දැරිය බවය.

එකොළොස් හැවිරිදි අදාළ දැරිය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඉකුත් ජනවාරි 01 වනදා දෙහිවල ප්‍රදේශයේ සාදයකට සහභාගීවීම සඳහා නිවසින් පිටවී ගිය දැරිය පසුදින නිවසට නොපැමිණි බවට දැරියගේ දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

එදින පැය කිහිපයකට පසු දැරිය නිවසට පැමිණීමෙන් අනතුරුව පොලීසියට ඇතිවූ සැකයක් මත දැරිය පොලීසිය වෙත ගෙන්වාගෙන මුල්ලේරියාව රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව සිද්ධිය හෙළිකරගැනීමට හැකිවී තිබේ.

එහිදී අන්තරාදායක මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව දැරිය රෝහල් ගතකර තිබුණි.

2021 අගභාගයේදී දැරිය වට්ස්ඇප් මාර්ගයෙන් තරුණියක් හඳුනාගෙන තිබූ අතර ඇය මාර්ගයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේ තරුණයෙකු ද අනතුරුව රාජගිරිය ප්‍රදේශයේ “ටික්ටොක් කිරි සමන් ” නමැත්තා ද හඳුනාගෙන තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

“ටික්ටොක් කිරි සමන්” නමැත්තා දැරියට සාදයකට පැමිණෙන ලෙස කරන ලද ආරාධනාවක් අනුව දැරිය මවුපියන්ට සහ එකම සහෝදරයට හොර රහසේ දෙසැම්බර් මාසයේ දිනක රාත්‍රී 12ට පමණ නිවසින්  පිටවී සාදයට සහභාගීවී නැවත අලුයම 4ට පමණ නිවසට පැමිණ ඇත.

එහිදී ‘ටික්ටොක් කිරි සමන්’ දැරියව දූෂණයට ලක්කර තිබූ අතර ඔහු සමග සිටි තවත් පුද්ගලයකු දැරිය හා ලිංගිකව එක්වී තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණ වූ බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිනියක පැවසුවාය.

පසුව දෙසැම්බර් මස 20, 21, සහ 22 යන දින තුනෙන්  එක් දිනක පෑලියගොඩ ප්‍රදේශයේ සාදයකට යන බව මව්පියන්ට පවසා දැරිය නිවසින් පිටවී ගොස් තිබූ අතර පසු දින අලුයම 6.30 ට පමණ ඇය නැවත නිවසට පැමිණ තිබුණි.

එහිදී ද ‘ටික්ටොක් කිරි සමන්’ සහ තවත් පුද්ගලයකු දැරිය සමග ලිංගිකව එක්වී ඇතැයි පොලීසිය පැවසීය. 

එම සාදයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයෙකුද දැරිය හඳුනාගෙන තිබූ අතර ඔහුගේ ආරාධනාව මත ජනවාරි පළමු වනදා දින දෙහිවල ප්‍රදේශයේ සාදයකට දැරිය සහභාගීවී තිබූ බවත් නිවසට පැමිණීමට ප්‍රමාදවීම හේතුවෙන් එම පුද්ගලයා විසින් කැලණිය ප්‍රදේශයේ   සිය මිතුරෙකුගේ නිවසට දැරියව රැගෙන ගොස් දැරිය සමග එදින ලිංගිකව හැසිරී ඇතැයි ද දැරියගේ ප්‍රකාශයේ සඳහන්ය.

පසුදින දහවල් වනතෙක් තම දියණිය නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කථක ආබාධිත මව්පියන් එහිදී අදාළ පැමිණිල්ල කිරීමෙන් පසු මෙම අපරාධය අනාවරණය කරගැනීමට හැකිවී තිබුණි.

මැටි ගසන ලද කුඩා කාමරයක තමන්ව තබා තිබූ බව  දැරිය පැවසුවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ස්ථානයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් වයස අවුරුදු 19 සහ 22 අතර පසුවන  රාජගිරිය, මට්ටක්කුලිය, කැලණිය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය

ShareTweetSend
Gossip King Gossip King Gossip King
Previous Post

ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයන් 32කට කොවිඩ්

Next Post

එතනෝල් ජාවාරම් ගැන චෝදනා එල්ල වූ ‘ව්‍යාපාරිකයා’ ලංකාවට පැමිණි හැටි ගැන ජනපතිට වාර්තාවක්

Next Post
එතනෝල් ජාවාරම් ගැන චෝදනා එල්ල වූ ‘ව්‍යාපාරිකයා’ ලංකාවට පැමිණි හැටි ගැන ජනපතිට වාර්තාවක්

එතනෝල් ජාවාරම් ගැන චෝදනා එල්ල වූ 'ව්‍යාපාරිකයා' ලංකාවට පැමිණි හැටි ගැන ජනපතිට වාර්තාවක්

Hot Gossip

අලි සබ්‍රි ගෙදර යයි ද ? – පත්තරෙන් හෙළි කළ විස්තරේ

දැනට දිවුරුම් දුන් ඇමතිවරු

April 4, 2022
කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

කබ්රාල් ඉවත් වූ හේතුව මෙන්න

April 4, 2022
කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

කොවිඩ් එන්නත 87 වාරයක් විදගත් අයෙක්

April 4, 2022
පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

පොත්ත සුදු යැයි කී සත්තුවත්තේ ලොක්කි ගැන තීරණය අද

March 28, 2022
TV නෑ… RADIO  අහන්න බෑ..තුන්වෙනිදායින් පසු රටම අඳුරට – විදුලි වෘත්තීය සමිති කරන අවසන් අනතුරු ඇඟවීම මෙන්න

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් ?

March 25, 2022
Gossip King

© 2020 Gossip King.

Quick Navigate

  • Home
  • Advertise
  • Contact

Follow Us

No Result
View All Result
  • Home
  • Hot Gossip
  • Gallery
  • Entertainment
  • Beauty
  • Sports
  • World
  • Contact

© 2020 Gossip King.