ජනප්‍රිය පොප් ගායන ශිල්පිණී Ronnie Spector මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.
ඇයගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියයන විය ඇය 78 හැවිරිදි වියේ පසුවුණා.
ඇයගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් ඥාති සොහොයුරියක් සමඟ ඇය ආරම්භ කළ ගායන දිවිය රසිකයන් ආකර්ෂණය කර ගත්තා.
ඇයගේ ගීතාවලිය තුළ “Be My Baby,” ගීතය අතිශය ජනප්‍රිය වුණා.